Colombo Today Local News

මහනුවරින් ISIS පොඩ්ඩෙක් මතුවෙයි

isis

මහනුවර පරණ මාතලේ පාරේ පිහිටි ජාත්‍යන්තර පාසලක 4වන ශ්‍රේණියේ ඉගනුම ලබන මුස්ලිම් දරුවකු තම යහළුවන් අමතා සිදුකල ප්‍රකාශයක් මේ වන විට එම පාසලේ දෙමාපියන් අතර කතාබහට ලක්වී ඇත.

තම පන්තියේ ඉගනුම ලබන සිංහල සහ දෙමල මිතුරන් ඇමතු මෙම දරුවා ප්‍රකාශ කර ඇත්තේ ” අපේ මුස්ලිම් ISIS සංවිධානය ලගදීම ලංකාවට එනවා. එයාලා මුස්ලිම් නොවන සියලුම අය මරලා දානවා. ඔයාලටත් මැරෙන්න තමයි වෙන්නේ. ජිවත් වෙන්න ඕනිනම් හැමෝම මුස්ලිම් වෙන්න.

නියෝජ්‍ය විදුහල්පතිට මේ පිලිබදව සිසුන් පැමිණිලි කිරීමෙන් පසුව පාසල විසින් සපයා දෙන පාසල් බස් රථයෙන් මෙම මිස්ලිම් දරුවා ඉවත් කර ඇති බවයි අප වෙත දැනගන්නට ලැබෙන්නේ.

මේ පිලිබදව අපවෙත අදහස් දැක්වූ සිවිල් සංවිධාන නියෝජිතයෙක් පැවසූවේ පසුගිය සමයේ ඇතැම් පාර්ශව හෙලිදරව් කළ  පරිදිම මද්‍රසා නම් වූ ආගමික පාසල් මගින් මුස්ලිම් දරුවන්ගේ මනස විකුර්ති කරමින් ගෙනයන වැඩපිළිවෙලෙහි ප්‍රතිපලයක් වශයෙන් කුඩා දරුවන්ගෙන් මෙවැනි දරුණු ත්‍රස්තවාදී අදහස් පිටවීම සිදුවන බවයි.

Related posts

ඇතා පහර දෙයි.. බරපතල තුවාල ලබා බෙල්ලන්විල නාහිමියෝ රෝහල්ගත කරති

colombotoday

මැති ඇමතිවරුන්ගේ ආශිර්වාදයෙන් රටම භීතියට පත්කරන පාතාලයන් 175කගේ ලයිස්තුවක්

colombotoday

කළුතරින් විදුර පෙරමුණ ගනී

colombotoday

ඩිජිටල් අත්සන් භාවිතය නිල වශයෙන් අරඹයි

colombotoday

“වගා බදු අරමුදලේ කෝටි 600 ක් ආගිය අතක් නෑ“ ගොවිජන සම්මේලනයෙන් රජයට චෝදනා

colombotoday

එජාප ව්‍යවස්ථාව අනුව රනිල්ගේ නායක්වය අහෝසියි… ඔහු මියයන තුරු නායකත්වයේ ඉන්න හදනවා…

colombotoday