Colombo Today Local News

කනේ පහර සංහිදියා නාට්‍ය සී.ඩී. තැටි සංවිධානාත්මක අපරාධ කොට්ඨාශයට

හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සභාපතීත්වය දරණ ජාතික සමගිය හා සංහිඳියා කාර්යාංශය මගින් බුදුදහම අපහාසයට සහ උපහාසයට ලක් කෙරෙන නාට්‍ය මාලාවක් නිෂ්පාදනය කළැයි කියන සිද්ධියට අදාළව ඒවා විකාශනය වූ ස්වාධීන ගුවන් විදුලි සංස්ථාවේ වැඩසටහන් අධ්‍යක්ෂවරයා ඇතුළු කාර්ය මණ්ඩලයට සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය වෙත ගොස් ප‍්‍රකාශයක් ලබාදෙන ලෙස කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රංග දිනාසායක මහතා නියෝගයක් නිකුත් කර ඇත.

එසේම, ‘කනේ පහර’ නමින් නාට්‍ය 10කින් සමන්විත එම නාට්‍ය මාලාවේ සී ඩී තැටි ද සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය වෙත භාරදෙන ලෙසටද අධිකරණය නියෝග කළේය.

Related posts

ජනපති පන්නා දැමූ සුසිල් ප්‍රේමජයන්ත උසාවි යන බව කියයි.

colombotoday

විදෙස්ගතව සිටි ශ්‍රි ලංකිකයන් පිරිසක් දිවයිනට පැමිණේ

colombotoday

සයිටම් වෙඩි තැබීමේ නාටකයේ ප්‍රධාන නලුවා රිමාන්ඩ්

colombotoday

ශිෂ්‍යත්ව උපකාරක පන්ති අනිද්දා රැයින් පසු තහනම්

colombotoday

“අපිට වෙඩි තිබ්බොත් අපිත් වෙඩි තියනවා.” – පොලිස් ඇමති පාතාලයට අනතුරු ඇඟවයි

Admin

ජනපති අපේක්ෂකයෙක් තවම තෝරාගෙන නෑ

colombotoday