
මේ වන විට බූස්ස බන්ධනාගාරයේ වසර හයක බරපතල සිරදඬුවමක් විඳිමින් සිටින මොහොමඩ් නජිම් මොහොමඩ් ඉම්රාන් නොහොත් කන්ජිපානි ඉම්රාන්ගේ පියා විසින් අද (13) ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත.
දකුණු පළාතෙන් පිටත පිහිටි වෙනත් බන්ධනාගාරයකට මාරු කර යවන ලෙස බන්ධනාගාර බලධාරීන්ට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මෙම පෙත්සම ගොනු කර ඇත.
මෙම පුවත හේතුවෙන් යම් පාර්ශවයකට අගතියක් සිදුව ඇත්නම්, ඒ ඕනෑම පාර්ශවයකට පිළිතුරු ලබාදීමට ඇති අයිතිය අපි පිළිගනිමු. info@colombotoday.com / colombotoday.com@gmail.com