Colombo Today Local News

කේරල මුස්ලිම් ජනතාව අන්තවාදීන් කරන්න ලංකාවේ මද්‍රසා පාසල්වලින් ටියුෂන් දීලා

kerala_isis

ඉන්දියාවේ කේරල ප්‍රාන්තයේ මුස්ලිම් ජනතාව ISIS වැනි ඉස්ලාමීය ත්‍රස්තවාදී සංවිධානවලට එකතුවීම පිලිබදව එරට ආරක්ෂක අංශ සිදුකල පරීක්ෂණයකදී ලංකාවේ ක්‍රියාත්මක මද්‍රසා පාසල් පිලිබදව අවධානය යොමුවී තිබෙනවා.

මීට වසර දෙකකට ඉහතදී සංචාරක විසා යොදාගනිමින් කේරල ප්‍රාන්තයේ ඉස්ලාම් ධර්මය පිලිබදව දේශනා පැවැත්වූ ශ්‍රී ලංකාවේ මද්‍රසා පාසල් කිහිපයක නියෝජිතයින් පිරිසක් අත්අඩංගුවට ගෙන ඉන්දියාවෙන් පිටුවහල් කර ඇති බවත් එම සිදුවීමට පෙර සහ පසු එම ප්‍රදේශයේ සිදුවූ දේශන සාමාන්‍ය මුස්ලිම් ජනයා අන්තවාදී කල්ලි සාමාජිකයන් බවට පත්වීමට හේතු වී ඇති බවත් මේ වන විට අරට ආරක්ෂක අංශ අනාවරණය කරගන ඇති බව ඉන්දීය මාධ්‍ය අද (12) වාර්තා කර සිටියා.

Related posts

උතුරු කොරියාවට එරෙහිව ලංකාව දැඩි තීරණයක් ගනී.. රජයෙන් නිවේදනයක් !

colombotoday

ෆවුසි ශ්‍රීලනිප මන්ත්‍රී ධුරයෙන් නෙරපයි !

colombotoday

ඩෙංගු රෝගීන්ගේ සීඝ්‍ර වර්ධනයක්

Admin

මීගමුව නොසන්සුන්වීමට හේතුව බහින්බස්වීමක්… වැරදි තොරතුරු ප්‍රචාරය කළොත් දැඩි දඩුවම්

colombotoday

මැතිවරණ වියදම් නියාමන පනත මැතිසබයට ඉදිරිපත් කරයි

Admin

ලොවම මවිත කරමින් ඇමරිකාවේ නිරුවත නැවතත් එළියට !

colombotoday