Colombo Today Local NewsTop Stories

“නිකං පලයං යකෝ යන්න… පර බල්ලා” ලෙස ජනප්‍රසාධනි ලක්ෂ්මන් කිරිඇල්ල භික්ෂූන් වහන්සේ නමකට බැන වදියි

අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල භික්ෂූන් වහන්සේ නමකට “නිකං පලයං යකෝ යන්න… පර බල්ලා” ලෙස බැන වැදී තිබෙනවා.

මාර්ගයක් සාදා දෙන ලෙස අද (3) නාවලපිටියේ පැවති උද්ඝෝෂණයක් අතරතුර භික්ෂූන් වහන්සේ නමක් දුරකතනයෙන් අමාත්‍යවරයා ඇමතූ අවස්ථාවේදී මෙලෙස බැන වැදී ඇත.

මෙම මාර්ගය ඉදිකිරීම සඳහා රුපියල් ලක්ෂ 500ක මුදලක් වෙන් කර තිබූ බවත් එම මුදල්වලට සිදුවූ දෙයක් නොදන්නා බවත් උද්ඝෝෂකයන් පවසයි.

Related posts

විමල්ට ඇප නොදීම ගැන ඩිලාන්ට සැකයක්.. දේශපාලන කුමන්ත්‍රණයක් ගැනත් කියයි !

colombotoday

“මට තවත් ඉතිරිව ඇත්තේ දින කිහිපයයි“ ජනමාධ්‍ය ලේකම්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්.

colombotoday

හෙට සිට දුම්රිය ගමන්වාර සංඛ්‍යාව වැඩි වේ

colombotoday

ගාලුපාරේ ගණිකා නිවාසයක් වටලයි

Admin

ඛනිජ තෙල් නිෂ්පාදන පනත ගැසට් කෙරේ…

colombotoday

තවත් ෆයිසර් එන්නත් මාත්‍රා 76,000ක් දිවයිනට

colombotoday