Colombo Today Local NewsHot News

Video: නීතිඥ සුගන්දිකා අජිත් ප්‍රසන්නව පන්නා දමයි

නීතිඥ සුගන්ධිකා ප‍්‍රනාන්දු විසින් නීතිඥ අජිත් ප්‍රසන්න එලවා දමන වීඩියෝවක් අන්තර්ජාලයට එක් කර තිබෙනවා.

එම වීඩියෝව…

මාධ්‍ය හමුවකදී ඇතැම් විනිසුරුවරුන්, අධිකරණ නිලධාරීන් මෙන්ම නීතිඥවරුන් ද දූෂිත ක‍්‍රියාවල නිරත වන බව නීතිඥ සුගන්ධිකා ප‍්‍රනාන්දු පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී ප‍්‍රකාශ කර තිබෙනවා. පොලිසිය සහ නීතිපති දෙපාර්තමේන්තුව ද ඇතැම් අවස්ථාවලදී දුෂිත ලෙස කටයුතු කරන බවයි ඇය වැඩිදුරටත් ප‍්‍රකාශ කර සිටියේ.

Related posts

මධුෂ් මංකොල්ල කෑ කෝටි 700 දියමන්තිය ඩුබායි ගෙන ගියේ රයන්ද?

colombotoday

පොලිස් නිලධාරීන් 21කට ස්ථාන මාරුවීම්

colombotoday

ආණඩුවේ අමතර වියදම්වලට රුපියල් කෝටි 1100ක් ඉල්ලා පරිපූරකයක්

colombotoday

දිවියා මැරූ අය වහාම අල්ලන්නැයි අධිකරණය නියෝග කරයි

colombotoday

මෝදිගෙන් ගෝඨාභයට සුබ පැතුම්

colombotoday

චම්පික රණවකට ඇප

colombotoday