ගෘහස්ත ගෑස් සිලින්ඩරයකින් රුපියල් තුන්දහස් ගණනක් පාඩු වෙන බැවින් මිල ඉහල දැමීම හැර වෙනත් විකල්පයක් නොමැති බව ලිට්‍රෝ ගෑස් සභාපති විජිත හේරත් මහතා අද පැවැත්වූ මාධ්‍ය හමුවකදී පැවසීය.
මෙම පුවත හේතුවෙන් යම් පාර්ශවයකට අගතියක් සිදුව ඇත්නම්, ඒ ඕනෑම පාර්ශවයකට පිළිතුරු ලබාදීමට ඇති අයිතිය අපි පිළිගනිමු. info@colombotoday.com / colombotoday.com@gmail.com