
නව බන්ධනාගාර හා බන්ධනාගාර පුනුරුත්තාපන රාජ්‍ය අමාත්‍යවරයෙක් පත්කර තිබේ.
මේ අනුව නව බන්ධනාගාර හා බන්ධනාගාර පුනුරුත්තාපන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ලොහාන් රත්වත්තේ මහතා පත්කර ඇත.
අද (02) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ.
මෙම පුවත හේතුවෙන් යම් පාර්ශවයකට අගතියක් සිදුව ඇත්නම්, ඒ ඕනෑම පාර්ශවයකට පිළිතුරු ලබාදීමට ඇති අයිතිය අපි පිළිගනිමු. info@colombotoday.com / colombotoday.com@gmail.com