
ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයිපීඑල්) 2021 ක්‍රීඩක වෙන්දේසියේදී කිසිදු ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු තෝරා නොගැනීම කනගාටුවට කරුණක් බව මුම්බායි ඉන්දියන්ස් ප්‍රධාන පුහුණුකරු මහේලා ජයවර්ධන මහතා පැවසීය.
IPL 2021 හි ලංකාවෙන් ලැබෙන එකම නියෝජනය වනුයේ පුහුණුකරුවන් සහ උපදේශකයින් පමණි.
මෙම පුවත හේතුවෙන් යම් පාර්ශවයකට අගතියක් සිදුව ඇත්නම්, ඒ ඕනෑම පාර්ශවයකට පිළිතුරු ලබාදීමට ඇති අයිතිය අපි පිළිගනිමු. info@colombotoday.com / colombotoday.com@gmail.com