Colombo Today Local News

අගමැතිගෙන් ඇමරිකාවට සහතිකයක්

ඇමරිකාව සමග ශ්‍රී ලංකාව පවතින සම්බන්ධතා දිගටම පවත්වාගෙන යන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ නව ඇමරිකානු තානාපති ජුලී චන්ග් මහත්මිය වෙත දැනුම් දී ඇත.අරලියගහ මන්දිරයේදීය තානාපතිවරිය හමුවූ අවස්ථාවේ දීය.

ශ්‍රී ලංකාව සහ ඇමරිකාව අතර පවතින ආර්ථික සහ දේශපාලන සබදතා අඛණ්ඩව පවතින බවත් අගමැතිවරයා පවසා තිබේ.

මෙහිදී ඇමරිකානු තානාපතිවරිය පවසා ඇත්තේ මෙරට බලශක්ති අර්බුදය විසදා ගැනීමට සහ සංචාරක කර්මාන්තය වැඩිදියුණු කිරීමට උදවු කරන බවය.

Related posts

ට්‍රෑෆික් දඩ ගෙවන්න සහනයක්

colombotoday

ප්‍රධාන නඩු භාණ්ඩ ගබඩාවේ තිබි අධිකරණයට ඉදිරිපත් නොකළ හෙරොයින් සහ අයිස් කිලෝ 600ක තොරතුරු හෙළිවේ

colombotoday

යාපනයේ තාවඩි ගම්මුන්ට නිවාස වලින් පිටතට යාම තහනම් කරති

colombotoday

එට්කා ගිවිසුමේ ප්‍රධාන උපදේශකවරයා, ආචාර්ය සමන් කැලේගම මියයයි !

colombotoday

බෞද්ධ ධර්මය තුල තිබෙන දේවල් රටේ නීතියට එකතු කරන්න බෑ – අධිකරණ ඇමතිනී තලතා අතුකෝරාල

colombotoday

දඹුල්ලේ සියලු පාසල් හෙට සිට සතියකට වැසේ

colombotoday