Colombo Today Local News

කාදිනල් පරල වූ හමුවීම අගමැති ප්‍රතික්ෂේප කරයි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉතාලියේ සිදුකිරීමට නියමිත සංචාරයේදී පාප් තුමා හමුවී පාස්කු ප්‍රහාරය පිලිබන්දව සිදුකෙරෙන පරීක්ෂණ පිළිබඳව අසත්‍ය ප්‍රකාශ සිදුකිරීමට නියමිත බව පවසමින් මැල්කම් රංජිත් කාදිනල් තුමා ඇතුළු කතෝලික සභාව අද (8) මාධ්‍ය හමුවක් පවත්වා සිදුකල ප්‍රකාශ පිළිබඳව අග්‍රාමාත්‍ය කාර්යාලය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව පාප් තුමා හමු වීමක් නොමැති බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කර සිටින්නේ.

Related posts

හිටපු නීතිපතිට අදත් TIDයෙන් කැඳවීමක්

Admin

ඥණසාර හිමි අත්අඩංගුවට නොගත් නිසා වයඹ DIGට දඩුවම් මාරුවක් !!

colombotoday

පහන්තුඩාවේ සිද්ධියට සම්බන්ධ නොවන යුවලකගේ ඡායාරූප පළ වීම ගැන විමර්ශනයක් පවත්වන්නැයි ඇමති සරත් වීරසේකර නියෝග කරයි.

colombotoday

යුද අපරාධ විමර්ශනය වහාම ක්‍රියාත්මක කරන්න – සම්බන්ධන් බ්‍රිතාන්‍යයෙන් ඉල්ලයි

colombotoday

අමෙරිකාවෙන් රනිල්ට සුබ පතයි – සියලු පාර්ශවවලට උපදෙසක්

colombotoday

ජන බලයට බෙදූ කිරි පැකට්ටුවේ වස නෑ… රස පරීක්ෂණයෙන් හෙළිවුණා…

colombotoday