Colombo Today Local News

මහින්ද සහ රනිල් අතර හමුවක්

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් පාර්ලිමේන්තුවේදී පවත්වා ඇති බව වාර්තාවෙයි. අද පෙරවරුවේදී මෙම හමුව පවත්වා තිබේ. මෙම හමුවේදී සාකච්ඡා වූ කරුණු පිළිබඳව මෙතෙක් වාර්තා නොවේ.

Related posts

‘පොඩි ලැසී’ හමුවීමට නීතිඥයින්ට අවසර

colombotoday

QR කේතයට පිටින් ගිය IOC පිරවුම්හල් 26 කට ඉන්ධන සැපයීම අත්හිටුවයි

Admin

ශෂි වෙල්ගම සභාපති ධූරයෙන් ඉල්ලා අස්වෙයි

colombotoday

කඩ සාප්පු වැසෙයි.. කළු කොඩි එසවෙයි.. උමා ඔය ව්‍යාපෘතියට එරෙහිව මහ විරෝධයක් (Video)

colombotoday

‘ජාතිවාදය’ අර්ථකථනය කරන්නැයි ඉල්ලා අගමැතිට යැවූ ලිපියට තවම පිළිතුරක් නෑ” හෑගොඩ විපස්සී හිමි

colombotoday

ලංකා බැංකුව-මහජන බැංකුව කොටස් වෙළදපොලේ දමා විකිණීමට සැරසේ…

colombotoday