Colombo Today Local News

ජනපතිගේ සමනළියන් ජනපති ලේකම් කාර්යාලයේ… මටත් අත්දැකීම් තියනවා – හිරුණිකා හෙළිකරයි

රනිල් වික්‍රමසිංහ මහතාට සමනල ජීවිතයකට ගියේ යයි චෝදනා කරන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සමනළියන් ජනාධිපති ලේකම් කාර්යාලයේ ඔහුගේ කාමරයේ සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසයි.

තමන් මේ බව ප්‍රකාශ කරන්නේ කිසිවකු විසින් කියූ දෙයක් අසා සිට නොව තම අත්දැකීමෙන් බවත් අසා සිටින ඇසින් දැක බවත් මන්ත්‍රීවරිය සඳහන් කරන්නීය.

අරලියගහ මන්දිරයේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි ඇය මේ බව කියා සිටියාය.

[fbvideo link=”https://www.facebook.com/apiunp2018/videos/1906131426108451/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

ශ්‍රී ලංකාවේ දස දෙනෙකුගෙන් තිදෙනෙක් ආහාර අනාරක්ෂිතභාවයෙන් – UN

colombotoday

රටම බලා සිටින තීන්දුව 5ට….

colombotoday

පහළ වායුගෝලය කැලඹෙයි – අද සහ හෙට කාලගුණයේ ලොකු වෙනසක්

colombotoday

බාල තෙල් ගෙන්නල හොඳ තෙල් එක්ක මිශ්‍ර කර වෙළඳපොළට යවලා..

Admin

ඡන්දෙන් පස්සේ පක්ෂයේ තනතුරුවලින් ඉවත් වෙනවා- මෛත්‍රිපාල

colombotoday

පරම්පරා තුනකට හම්බන්තොට චීනයට.. චීන සමාගම අවසන් ඔප්පුව සකසා අවසන් !

colombotoday