Colombo Today Local News

ශ්‍රී ලංකාවේ මැලේසියානු තානාපති සහ මධ්‍යම ආණ්ඩුකාර අතර හමුවක්

ශ්‍රී ලංකාවේ මැලේසියානු තානාපති යැන්ග්තයි ටෑන් (Yangthai TAN) මහතා ඊයේ (22) මහනුවර පිහිටි ආණ්ඩුකාර නිල නිවසේදී මධ්‍යම ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා හමුවිය.

ඒ අනුව දෙරටටම වැදගත්වන කාරනා රැසක් මෙහිදී සාකච්ඡාවට බදුන් වූ අතර, සාකච්ඡාවෙන් අනතුරුව, මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා විසින් සමරු ඵලකයක් මැලේසියානු තනාපතිතුමා වෙත ලබාදුන් අයුරු.

Related posts

අර්ජුන් මහේන්ද්‍රන් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු…

colombotoday

ශ්‍රී ලංකාවේ වෙබ් අඩවි කිහිපයකට සයිබර් ප්‍රහාර මාලාවක්

colombotoday

ඇප මත සිටින බුද්ධි අංශ නිලධාරීන්ගේ ජීවිත අනතුරේ !

colombotoday

තද සුළගින් මන්නාරම හා වව්නියාවේ නිවාස රැසකට හානි

colombotoday

බුද්ධි අංශවල කනෙන් රිංගා ලංකාවෙන් ගිය තවත් ISIS ත්‍රස්තයෙක් සිරියා සටන් බිමේ!

colombotoday

අද – හෙට විදුලි කප්පාදු කාලසටහන මෙන්න

Admin