Colombo Today Local News

ඉන්දියාවේ සමලිංගිකයන්ට සුබ පැතූ ඇමති මංගලට ජාත්‍යන්තර ක්‍රිකට් විස්තර විචාරකයෙකු දුන්නු කනේ පහර….

සමලිංගික සේවනය ඉන්දියාව තුළ නීතිගත කරමින් එරට ශ්‍රෙෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව පිළිබදව, එරට සමලිංගික ප්‍රජාව වෙත සුබ පතමින් අමාත්‍ය මංගල සමරවීර මහතා සිය ට්වීටර් ගිණුම ඔස්සේ සුබපැතුම් එක්කර තිබුණා.

ඊට ප්‍රතිචාර ලෙස ජාත්‍යන්‍තර ක්‍රීඩා විචාරකයෙකු වන රොෂාන් අබේසිංහ ඇමති මංගලගේ ට්විටර් පණිවිඩයට පිළිතුරු ලබා දෙමින් සදහන් කර ඇත්තේ ශ්‍රී ලංකාවට එවැනි තත්වයක් අවශ්‍ය නොවන බවයි. ශ්‍රී ලාංකික අපිට වටිනා ගුණධර්ම පවතින බවද ජාත්‍යන්තර ක්‍රිකට් විස්තර විචාරකයා ඇමති මංගලට පිළිතුරු දෙමින් ප්‍රකාශ කර තිබුනා.

Related posts

ගිනි ගත් නෞකාවෙන් සාගරයට වුණු හානිය අනාවරණය වෙයි

colombotoday

කෘෂිකර්ම අමාත්‍යාංශයට නව ලේකම්වරයෙක්

Admin

Video: එජාපය පැරදුනේ ඇයි ? මාරපනගෙන් අහන්න. – රවී කියයි

colombotoday

මුස්ලිම් තරුණයෙකු පල්ලියක් තුල ගිනිතබාගෙන සියදිවි නසා ගනියි.

colombotoday

කථානායක මාන්නප්පෙරුමට සති හතරක් මැතිසබේ තහනම් කරයි

Admin

කිරි අලෙවි සැලට හොරු පැන මුරකරු ඝාතනය කරලා

Admin