Colombo Today Local News

“2020 වනතුරු ඉන්න… වැට් බද්ද 2%කින් අඩු කරනවා“ – මුදල් ඇමති

දැනට 15%ක්ව පවතින එකතු කළ අගය මත බද්ද 2020 වන විට 12.5% දක්වා පහත හෙළීම සිය අපෙක්ෂාව බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව කියා සිටියෙ අද 24 මුදල් අමාත්‍යාංශයේදී පැවති උත්සවයකදී ය.

සියලු ජනතාව අද වන විට වක්‍ර ආකාරයට බදු ගෙවන බැවින් එම ජනතාව වක්‍ර බදු බරින් නිදහස් කිරීම සදහා 2020 වනවිට වැඩ් බද්ද 2.5%කින් අඩු කිරීමට බලාපොරොත්තු වන බවද හෙතෙම කියා සිටී.

Related posts

ජනතාවට අමාරුයි.. ආර්ථිකය මෙහෙයවීම මගේ අතට ගන්නවා – ජනපති

colombotoday

15 හැවිරිදි දැරිය ගේ දැන්වීම් පලකල තවත් වෙබ් අඩවියක දෙකක් කොටු. – තවත් වෙබ් අඩවි 3 ක් සොයා විමර්ශන

colombotoday

අරවින්ද සහ මුරලි (FCID) පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට?

colombotoday

මැති ඇමතිලාට, රාජ්‍ය ආයතනවලට වාහන ගෙන්වීම නැවතීමෙන් රජයට රු. මිලියන 1000ක ඉතිරියක් !

colombotoday

අද මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු යලිත් ඉහළයයි

colombotoday

අල-ලූණු අද ගිනි ගණන්

Admin