Colombo Today Local News

පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන්ට කොවිඩ්

සමගි ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා ‘කොවිඩ්’ ආසාදිතයෙක් ලෙස තහවුරු වී තිබේ.

‘රැෆිඩ් ඇන්ටිජන්’ පරීක්‍ෂාවෙන් තමන් ආසාදිතයෙක් බව තහවුරු වී ඇති බව මනෝ ගනේෂන් මහතා ඊයේ (17) පස්වරුවේ සමාජ මාධ්‍යයේ පළකර තිබුණි.

Related posts

සමගි ජන බලවේගය දෝශාභියෝගයකටත් අත්සන් එකතු කරයි

colombotoday

උදයංග වීරතුංග නිසා රාජ්‍යතාන්ත්‍රික අර්බුධයක්…

colombotoday

ජනපති කාර්යාලය, ටෙලිකොම්, ලංගම සේවක දිනක වැටුප විපතට පත් අයට

colombotoday

චීනයෙන් ලැබුණු ඩීසල් විශේෂ වවුචරයක් මගින් Online ක්‍රමයට අද සිට නිකුත් කෙරේ…

Admin

විජේදාස රාජපක්ෂ තක්කඩි දේශපාලකයෙක්. ඔහුගේ මොලේ චෙක් කරන්න | මුජුබර් රහුමාන් කියයි

colombotoday

රාජාංගණයේ සද්ධාරතන හිමිට ඇප

Admin