Colombo Today Local News

චීන එන්නත බංගලාදේශයට ඩොලර් 10යි. ලංකාවට ඩොලර් 15 යි. වැඩි ඩොලර් 5 යන්නේ කාටද?

චීනය විසින් කොරෝනා වෛරසයට එරෙහිව නිෂ්පාධනය කරනු ලබන සයිනොෆාම් එන්නත බංගලාදේශයට ඩොලර් 10කට ලබා දෙන නමුත් එය ශ්‍රී ලංකාවට ලබා දී ඇත්තේ ඩොලර් 15 කට බවත් ඉතිරි ඩොලර් 5 යන්නේ කාටදැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් ප්‍රශ්න කර සිටිනවා.

Related posts

හිරුණිකාට එජාපයෙන් අලුත් තරනතුරක් !

colombotoday

රථවාහන හැසිරවීමේ රාජකාරියට යුද හමුදාව කැදවයි !

colombotoday

මංගලගේ බියර් බදු සහනයට ජනපති පාර්ලිමේන්තුවේදී විරෝධය දක්වයි !

colombotoday

“රාජිතල කියන්නේ වැඩක් කරන්න පුලුවන් මිනිස්සු නෙවෙයි.. බොරුකාරයෝ !“ – ගෝඨා

colombotoday

තර්ජනයක් විය හැකි විශාල ගස් ඉවත් කරන්න පියවර

Admin

හෙට සිට දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක වල ඇඳිරි නීතිය ලිහිල් කෙරේ

colombotoday