Colombo Today Local News

පොහොට්ටු අපේක්ෂක අලි සබ්‍රිට අපහාස සිදුවන ක්‍රියාවන් කිරීම මැඩිල්ලේ පඥ්ඥාලෝක හිමිට තහනම්

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු අපේක්ෂක මොහොමඩ් අලි සබ්‍රි මහතාට අපහාසයක් සිදුවන මොනයම් හෝ ක්‍රියාව සිදු කිරීම වළක්වාලමින් පුජ්‍ය මැඩිල්ලේ පඥ්ඥාලෝක හිමිට එරෙහිව තහනම් නියෝගයක් අලි සබ්‍රි මහතාගේ නීතිඥවරු විසින් කොළඹ දිසා අධිකරණයෙන් ඊයේ (28) ලබාගෙන තිබෙනවා.

මේ අතර මොහොමඩ් අලි සබ්‍රි විසින් සිංහලේ සංවිධානයේ සභාපති පුජ්‍ය මැඩිල්ලේ පඥ්ඥාලෝක හිමියන්ගෙන් රුපියල් බිලියන එක හමාරක වන්දියක් ඉල්ලා ලිපියක් ද ඊයේ (28) දින යොමු කර තිබෙනවා.

ගෝඨා ජනපති කරන්න දරදිය ඇද්ද හිමි නමකගෙන් පොහොට්ටු ජාතික ලැයිස්තු අපේක්ෂක අලි සබ්‍රි රු.බිලියන 1.5 ක වන්දියක් ඉල්ලයි.

මැඩිල්ලේ පඥ්ඥාලෝක හිමියන්ට එරෙහිව ගෙන ඇති වාරණ නියෝගය.

Related posts

අයවැය විසර්ජන පනත මැතිසබයට

colombotoday

මෝදර පොලිස් බල ප්‍රදේශයේ මාර්ග 3ක් හුදකලා කරයි

colombotoday

ඉතිහාසයේ ප්‍රථමවරට වැඩබලන ජනාධිපති ලේකම්වරියක්

Admin

පානදුර පාරක මළ සිරුරක්

colombotoday

ණය ප්‍රතිව්‍යුහගත කිරීම හා IMF ණය වැඩසටහන පිළිබඳ සැලසුම් ජාත්‍යන්තර ණය හිමියන්ට ඉදිරිපත් කිරීමට පියවර

colombotoday

අදත් කාර්යාල දුම්රිය 4ක් අවලංගුයි

Admin