Colombo Today Local Newsfeatured

කුඩු ජාවාරම්කරු මොහොමඩ් සිද්ධික් ඇතුළු 5 දෙනෙක් නිදොස් කොට නිදහස්

ශ්‍රී ලංකාවට හෙරොයින් ගෙන ඒමේ මහා පරිමාණ ජාවාරම්කරුවකු බව කියන මොහොමඩ් සිද්ධික් ඇතුළු 5 දෙනකුට එරෙහිව හෙරොයින් ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් පවරා තිබු නඩවුක් විභාග කළ කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා එම නඩුවෙන් විත්තිකරුවන් පස් දෙනා නිදොස් කොට නිදහස් කරන ලදී.

හෙරොයින් ග්‍රෑම් 8.3 ක් ළඟ තබා ගැනීම හා ජාවාරම් කිරිම යටතේ පවරා තිබු නඩුවේ පැමිණිල්ලේ සාක්කි එකිනෙක පරස්පර බව සඳහන් කරමින් විත්තිකරුවන් 5 දෙනා නිදොස් කොට නිදහස් කිරිමට විනිසුරවරයා තීරණය කළේය.

Related posts

උපාධිධාරීන්ට රැකියා දීමේ වැඩසටහන ඇරැඹෙයි !

colombotoday

බස්නාහිර ආණ්ඩුකාර වෛද්‍ය සීතා අරඹේපොළ !

colombotoday

යූරියා පොහොර මෙට්‍රික් ටොන් 25,000ක් ආනයනයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

Admin

කොළොන්නාවේ නිවසකින් කේරළ ගංජා කිලෝ 129ක් සොයාගනී

colombotoday

මේ වසර අවසානයට පෙර මත්තලත් චීනයට !

colombotoday

රත්නපුර ආසාදිතයාගේ මවට හා මිත්තනියටත් කොරෝනා

colombotoday