ඇප නැද්ද? ඇප ගන්නේ කොහොමද? ලංකාවේ ඇප නීතිය.
නීතිය නොදැනීම නිදහසට කාරණයක් නොවේ. නීතිය ගැන දැනගන්න Colombo Today ගෙනෙන අලුත් වැඩසටහන Mr Lawyer නීතිඥ සංජය ආරියදාස මහතා සමගින්… ඔබගේ නීතිමය ගැටළු අප වෙත යොමුකරන්න ඊ මේල් ලිපිනය: info@colombotoday.com
මෙම පුවත හේතුවෙන් යම් පාර්ශවයකට අගතියක් සිදුව ඇත්නම්, ඒ ඕනෑම පාර්ශවයකට පිළිතුරු ලබාදීමට ඇති අයිතිය අපි පිළිගනිමු. info@colombotoday.com / colombotoday.com@gmail.com