Colombo Today Local NewsTop Stories

ජනපතිගේ ඉල්ලීමක් අගමැති මහින්ද ඉවත දමයි

ඒකාබද්ධ විපක්ෂය සහ පොදුජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු හෝ ඇමතිධුර භාරගන්නා ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කරන ලද ඉල්ලීම අගමැති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වෙයි.

ලැබී ඇති තොරතුරු වලට අනුව ඊයේ (01) ජනාධිපති සිරිසේන මේ ඉල්ලීම සිදුකර ඇති අතර එහිදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් පවසා ඇත්තේ පාර්ලිමේන්තුවේ 113 ක බහුතර බලය ලබාගැනීම වෙනුවෙන් ආණ්ඩුවට එක්වන පිරිස් වෙත ඇමතිකම් දීමෙන් පසුව ජනාධිපතිගේ ඉල්ලීම ගැන අවධානය යොමුකළ හැකි බවයි.

මෙම හමුව සඳහා නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද සමරසිංහ, දිනේෂ් ගුණවර්ධන, උදය ගම්මන්පිල, විමල් වීරවංශ යන මැති ඇමතිවරුන්ද සහභාගීව ඇත.

Related posts

ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිත සංඛ්‍යාව 109 දක්වා ඉහළට

colombotoday

නොමිලේ ඇමතුම් කාලයක් සමග දත්ත හුවමාරුව

colombotoday

එක්ස්ප්‍රස් පර්ල් තවමත් ගිනි ගනී.. අවට සාගර කලාපයට බලපෑම් | හානිය පරික්ෂාවට කණ්ඩායමක්

colombotoday

බදුර්දීන්ට එරෙහිව හබරාදුවේ විරෝධතා

colombotoday

අද රන් මිල මෙන්න

Admin

දුම්රිය වර්ජනය අවසන්

colombotoday