Colombo Today Local News

බැදුම්කරෙන් එළියට ආපයින් අගමැති ඉන්දියාවට.. මූකම්බිකා කෝවිලේ දෙවියන් යදී !

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ දිනවල ඉන්දියාවේ සංචාරයක නිරතව සිටී.

ඉකුත් අගහරුවාදා ඉන්දියාවේ කොල්ලූර් හි පිහිටි ශ්‍රී මූකම්බිකා දෙවොලේ පැවති පූජාවකට අගමැතිවරයා සහභාගී වී ඇත.

අගමැතිවරයා බැදුම්කර කොමිසමේ ශාක්ෂි විභාගයට සහභාගී වුයේ ඉකුත් සදුදා වන අතර, මාධ්‍ය වාර්තා කර ඇති පරිදි මෙම පුජාවට ඔහු ඊට පසු දින සහභාගී වී තිබේ .

Related posts

මැතිවරණ නීතිවිරෝධී ක්‍රියා වීඩියෝ කිරිමට පොලිසිය පියවර ගනියි

colombotoday

විදුලි බිලට එරෙහි විරෝධතාවලට එරෙහිව කටයුතු කරනවා – ඇමති කංචන කියයි

Admin

බෙදුම්වාදින්ගේ ඕනෑ එපාකම් ඉටුකරද්දී හෘද සාක්ෂියට ඉඩදුන් නිලාවේලි නාවික කදවුරේ සෙබලෙක් සිරකරයි

colombotoday

අගමැති වෙනස් කිරීමේ කිසිම සූදානමක් නැහැ

colombotoday

සියලු ජලාශ එකම ආයතනයක් යටතේ පාලනයට අවධානය

Admin

තැපැල් සේවය අත්‍යවශ්‍ය සේවාවක් කරමින් ගැසට් නිවේදනයක්

Admin