Colombo Today Local News

පාරවල්, කඩ සාප්පු වසා දැමේ… යාපනේ ශෝක ගී වයයි… උතුර පුරා මියගිය අය සමරයි (Video)

යුද්ධයෙන් මියගිය දෙමළ ජනතාව සිහිකිරීම සදහා උතුරේ ස්ථාන කිහිපයක අද විවිධ සැමරුම් වැඩසටහන් සංවිධානය කර ඇත.

ප්‍රධාන සැමරුම උතුරු පළාත් ප්‍රධාන ඇමති සී.වී. විග්නේෂ්වරන්ගේ මූලිකත්වයෙන් මුලිලිවයික්කාල්හිදී පැවැත්විණි. ඒ සදහා දෙමළ සන්ධානය නියෝජනය කරන දේශාපලඥයන්ද සහභාගී වී සිටියහ.

මේ අතර යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් යාපනයේ මාර්ග සම්පූර්ණයෙන් වසා දමමින් මියගිය වැසියන් සිහිපත් කිරීමට එක්ව සිටි අතර, ශබ්ද විකාශන යන්ත්‍ර මගින් යාපනය නගරය පුරා ශෝක ගීත වාදනය කිරීමටද ඔවුන් කටයුතු කර ඇත.

මුලතිව් නගරයේ කඩ සාප්පු සියල්ල වසා දමමින් හර්තාලයක්ද ක්‍රියාත්මක කර ඇත.

Related posts

ජනපතිගේ පින්තූර විකෘති කර ෆේස්බුක් දැම්මොත් වැඩ වරදී !

colombotoday

පරගැති විදේශ ඇමති මංගල.. කොන්දක් තිබේනම් රට වෙනුවෙන් පිළිතුරු දෙනු.. බොදු බලෙන් අභියෝගයක්

colombotoday

අද සිට බස් ගාස්තුව ඉහළට ! සංශෝධිත බස් ගාස්තු ලේඛණය මෙන්න

colombotoday

රේගු බහාලූම් අංගනයක මහා පරිමාණ කහ සොරකමක්

colombotoday

පොලිස් මූලස්ථානයෙන් සියලුම ස්ථානාධිපතිවරුන්ට විශේෂ පණිවුඩයක්

colombotoday

රවී නැති කැබිනට් හමුවේදී ජනපතිගෙගන් එජාපය ට දොස් මුරයක් !

colombotoday