ArticlesColombo Today Local News

ලංකාවේ මුස්ලිම් වෙළෙන්ඳන් අරාබි ෂරියා මිණීමරුවන් කිරීම

හැඳින්‌වීම

“සිංහල පක්‍ෂ දේශපාලකයින් කිරි පෙවූ ලංකාවේ ඉස්ලාම් ව්‍යාප්තවාදය”, යන ලිපිය මීට පෙර ලිවීමට හේතුව වූයේ, සජිත් ප්‍රේමදාස විසින්, කොරෝනාවට සැඟවී, මුස්ලිම් ජනයාට සිදුවනවා යයි කියන හිරිහැර ගැන, හුදෙක් මුස්ලිම් චන්ද පෙරේතකම නිසාම, ඉංගිරිසියෙන් ලියූ මුහුණු පොත් සටහන් දෙකය. මොහු වැන්නන්ගේ නොසන්ඩාල ක්‍රියාකලාපය ඓතිහාසික වශයෙන් විමසා බැලිය යුතුයයි සිතෙන්නේ ජනාධිපති ගෝඨාභයට, මේ කළු සුද්දන්, ඩොනමෝර්/ඕල්කොට් බෞද්‌ධයින් නොහොත් ඇල්ලේ ගුණවංශ හාමුදුරුවන් විසින් ඕ මයි ගෝඩ් බෞද්‌ධයින් වශයෙන් හඳුන්වන, මේ යුද්‌ධය නම් කවදාවත් දිණන්න බෑ කියූ පිරිසට හා පක්‍ෂ දේශපාලකයින්ට ගොදුරු නොවී සිටීමේ විභව ශක්තියක් තිබෙන නිසාය. නොබෝදා හිරගෙදර ලොක්කන්ගේ රෙදි ගලවමින් ඔහු දුන් උපදේශය, මේ රට යළි ගොඩගැනීමේ සිවිල් සටනේ ආරම්භක පාඩමක් ලෙස සැළකිය හැකි නොවේද? බුදු අම්මෝ කියන, බෞද්‌ධ හිට්ලර් කෙනෙක් සිටිය නොහැකිද?

පාස්කු ප්‍රහාරයද, කොරෝනාව මෙන්ම, රටට ලැබුණ අල්ලා දෙවියන් ගෙනා වෙස්වලාගත් භාග්‍යයක් (වරමක්) වුවත්, එයට පෙරත්, පසුවත් යහපාලනකාරයින් හැසිරී ඇති, හැසුරුණු, නිවට-දීන-වංක ආකාරය මේ වනවිට එලිවන්නේ ඒ පිළිඹඳ ජනාධිපති කොමිෂම ඉදිරියේය. ඒ ගැන තැටමූ පාර්ලිමේන්තු කොමිටුව යනු මොන යහපාලන මගඩියක්ද යන්න දැන් ජිනීවා වලට පැනගොස් සිටින, යහපාලන-මාක්ස්වාදී මහදැනමුත්තාවූ ජයම්පති වික්‍රමරත්න දැන නොසිටියාද? අද රට මැද මුස්ලිම් පොකුරු කඳවුරු ස්ථාන වී තිබෙන්නේ උඩරට රජු ඉඩදුන් නිසා ආරම්භවුණ, සමහර විට ලෝකයේ ප්‍රථම, සරණාගත ජනාවාසය. විශේෂයෙන් මුල් ඉංග්‍රීසි පාලන කාලයේදී මුවර් ජනයාව (ඔත්තුකරුවන්/භටයින් ලෙස) සිංහල කැරළි කෝලාහල වලට විරුද්‌ධව යොදාගත්තත්, ඒ ඉතිහාසය නිසාම 1915 ගැටුමේදී, සුද්දා මුස්ලිම් පැත්ත ගත්තත්, සම්ප්‍රදායික මුස්ලිම් මිනිසා, බයිකලයේ බැඳගෙන හෝ හිස උඩ තබාගෙන ගම්වල තරුණ ස්ත්‍රීන්ට තොරොම්බල් බඩු වෙළඳාමේ ගිය මුස්ලිම් නානාලා මෙන් අහිංසක දිවිපෙවතක් ගෙවීය.

එසේ සිටි ජනව‌ර්‍ගයකින්, සහරාන්ලා, හිස්බුල්ලා, රිෂාඩ් බදිර්තීන්, අසාද් සාලි, මුජිබර් රහමන්, කබීර් හසීම්, අෂ්‍රාෆ්, රාවුෆ් හකීම්ලා වැන්නන් බිහිවුනේ කෙසේද? රිෂාඩ් මිනීමරුවෙක් යයි එස්.බී. දිසානායක පවසයි. කෝටිපති වෙළඳ ව්‍යාපාරිකයෝ ඔවුන්ගේ අල්ලා දේවියන්ගේ නාමයෙන් බෝම්බ පිපිරුවේය. සිංහල චන්ද ලබාගන්නා බොරු උපාසක කබීර්, දෙවනගල පුරාවිද්‍යා නටබුන් වලට, මුස්ලිම් ප්‍රාදේශීය ලේකම් හරහා කල විනාශය දැන් එලිවී ඇත. මෙම ලිපියෙන් සළකා බලන්නේ, ලිඳේ සිටි ගෙම්බන් මෙන් හෝ තම පුද්ගලික වාසිය සඳහා හෝ චන්ද කෑදරකමට හෝ ලංකාවේ, සිංහල ජාතියේ අනාගතය හෝ, ලෝක ශාරියා වාදයේ ආක්‍රමණයේ බැරෑරුම්කම නොතේරී, සමහර සිංහල බෞද්‌ධ යයි කියාගන්නා පිරිත් නූල් කළුසුද්දන්, දැන් 2020 දීත්, රටට, ලෝකයට කරණා ආත්ම වංචාවය. කකුළුවා දිය සැලියේ සිටීමය. පැස්බරා හිස වැල්ලේ ගසා ගැනීමය. මෙම කතාවේදී, විස්තර කරණ සෑම මුස්ලිම් ජයග්‍රහණයක්ම, සිංහලයාගේ කණෙන් විඳ රිංගායාමක් වන අතර, ඒ ජය සෑම විටම සිංහල ජනයාට අහිතකර (නෙගටිව්) විපාක ගෙනාවේය. මෙය දැන්වත් අප වටහා ගත යුතු නොවේද? දෙමළීකරණය වීමෙන් ගැලවීමට ගත් උපාය මාර්‌ග, අවසානවූයේ, රටේ ඉතිහාසයෙන් වෙන්‌වුණ අරාබි-ශාරියා පාරකට අවතීර්‌ණ වීමය. එය මේ දැන් පෙනේ, මේ දැන් නොපෙනේ අකාරයේ විෂ්මිත ගමනකි. සිංහල බෞද්‌ධ යයි කියනා පක්‍ෂ දේශපාලකයෝ ඔවුන්ට පාර කපා දුන්නේය.

දෙමළ බෙදුම්වාදය හා ෂරියා /ඉව්හාන් වාදය අතර වෙනස

මේ නිසා සිදුවෙමින් පවතින්නේ තිස් අවුරුද්දක් දුක් විඳ ගැලවුණු දෙමළ බෙදුම්වාදය වඩා බරපතල ඛේදවාචකයකි. පුදුම කරුමය නම් ඒ බව පෙන්‌වා දෙන හාමුදුරුවරුන් අතලොස්ස, අන්තවාදීන් ලෙස සමහර සිංහල පක්‍ෂ දේශපාලක නරුමයින් විසින් රටතුල හා රටින් පිට හංවඩු ගැසීමේ ව්‍යාපාරයක්, මානව අයිතිවාසිකම් නාමයෙන් ගෙනයාමට ඉඩදී තිබීමය. දැන් සුමන්තිරන් හා විග්නේෂ්වරන් කරගසා සිටින ඊළම් වැඩේ ආශාව වන්නේ වෙනම රටක් කඩා ගැනීමටය. එවිට, මායිම් යුද්‌ධ සමඟින් හෝ ජීවත්‌වීමට සිංහල කෑල්ලක් ඉතිරිවේ. එහෙත් ශාරියා/ඉකුවාන් වැඩේට අනුව, මුළු ලංකාවම ඉස්ලාම් (අරාබි කොලනියක්) කිරීම දිගුකාලීනය. ඉතාමත් ක්‍රමවත්‌ය. එය අරාබි තෙල් සල්ලි වල ඇමෙරිකන් මිශ්‍රණයකි. එය රටපුරා මුස්ලිම් ජනාවාස පොකුරු පිහිටුවීමේ ගර්‌භාෂ යුද්‌ධයකි. තට්ටු හතරේ ගෙයක ලමයි 86 ක්, ගෑණු 20 ක් හා පිරිමි 4 යනු බොයිලර් කුකුල් පැක්ටේරියක්ද? ඊළම කකුලේ තුවාලයක් නම්, ශාරියා යනු ඇඟ පුරාම විහිදුන ලේ විෂවූ භයානක ච‌ර්‌ම රෝගයකි. ගඩාෆි හා අර්ෆත් විසින් නිල වශයෙන් ප්‍රකාශකල ගර්‍භාෂ යුද්‌ධය ඉදිරියේ, පුංචි පවුල රත්තරන් කතා ඉදිරියේ, ෂාෆිලාගේ වඳ සැත්කම් ඉදිරියේ, ලමා විවාහ, බහු විවාහ, පහසු දික්කසාද ඉදිරියේ ලංකාවේ ඉස්ලාම් පිරිමියා ඒ කාලයේ ඇමෙරිකාවේ වහල් හිමියන් මෙන් අන්තඃපුරකාරයෙකි!

ඉතිහාසය යනු රටක අතීත භූමි (භූගෝල) විද්‍යාවය

ලංකාවේ මුස්ලිම් හා සිංහල බෞද්‌ධ ජනයා සාමයෙන් ජීවත්‌වීමට නම්, දෙපාර්‌ශය විසින්ම ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගත යුතුය. මේ ලිපිය එවැනි ඉතිහාස පාඩමකි. මධ්‍යම ආසියාවේ සිට ගොඩබිමින් පැමිණ මෝගල් බාබර්ලා විසින් කඩුවෙන් ඉන්දියාවේ කල විනාශය මෙන් නොව, අරාබිකරයෙන් මුහුදෙන් ආ මුස්ලිම් වෙළඳුන් සිංහල ස්ත්‍රීන් විවාහ කරගෙන සාමයෙන් ජීවත්‌වූයේ, පෘතුගීසී ඝාතනවලින්, කලින් මහණව සිටි, සෙනරත් වැනි සිංහල රජුන්ගේ අනුකම්පාවද ලබමින්‌ය. මුස්ලිම් වීමට පෙර, බැමියන් බුද්‌ධ ප්‍රතිමා නෙලීමට පෙර, අරාබි මිනිසුන් බෞද්‌ධයින් වූවා විය නොහැකිද? මක්කම ගලයට තිබෙන්නේ බුදුරජාණන්ගේ සිරි පතුල හෝ බෞද්‌ධ විහාරයක නටබුන් යන මතයක් ප්‍රචලිත වන්නේ, බෞද්‌ධ සාහිත්‍යයේ එන තපස්සු-භල්ලික වෙළඳ දෙබෑයින්ට අමතරව, ත්‍රිපිටකයේ, සංයුක්ත නිකායේ පුන්න සූත්‍රයේ සඳහන් වන, පුන්න තෙරුන් හා සුනාපරන්තයත් (සවුදි?), පුන්න තෙරුන් සඳහා සැදූ විහාර වන, අම්බහත්ත පබ්බත (මළ මුහුදේ උතුරු කෙළවරේ ප්‍රාග් ඉස්ලාමික අම්‍රා දේවස්ථානය?), මකුලකාරාමය (මක්කම?), වැනි බෞද්‌ධ නටබුන් අරාබියෙන්, ඉස්ලාම් ලෝකයෙන් සොයාගෙන ඇති නිසාය (ඒ.ඩී.ටී.ඊ. පෙරේරා, ඩේලි නිව්ස්, මැයි 23, 2005, වෙසක් කලාපය). බැබ්‍රි මස්ජිත් යට තිබුණේ රාමා දේවාලයය. ඊටත් යටින් හමුවූයේ බෞද්‌ධ විහාරයක් නටබුන්‌ය. පොලොන්නරුවේ ශිව දේවාල යට තිබෙන්නේ අතීත බෞද්‌ධ විහාරය.

දෙමළ මෝසස්-අරාබි හිස්බුල්ලා

ලංකාවේ දෙමළ ගාන්‌ධි, ලක්‍ෂ්මන් වික්‍රමසිංහ පාදිලිතුමා විසින් (රනිල්ගේ මහප්පා) දෙමළ මෝසස් ලෙස හැඳින්‌වූ චෙල්වනායගම් අන්තිමේදී දෙමළ ත්‍රස්තවාදියෙකුගේ රූප කුළුණකට මල් මාලයක් දැමීමේය. 1923 දී සිට පොන්නම්බලම් අරුණාචලම් ආරම්භකල දෙමළ බෙදුම්වාදය කළමනාකරණය කරගන්නට, 1948 න් පසුව වත් කොළඹ සිංහල කළුසුද්දන්ට නොහැකිවූයේ, ඔවුන් ධ‌ර්‌මපාලතුමා රටින් එලවාගත්, ඇල්ලේ ගුණවංශ හාමුදුරුවන් හඳුන්වන <බුදු අම්මෝ> බෞද්‌ධයින් නොවීමය. ලිච්චවි පාලනය, දශරාජ ධ‌ර්‍මය තියා පන්සිල් පද පහේ නියම තේරුම වත් චන්ද්‍රිකාලා, රනිල්ලා, මංගල සමරවීරලා දන්නේ නැත. මුලදී සිංහල ක්‍රිස්තියානීන්, පසුව 1931 සිට ඩොනමෝර්/ඕල්කොට් බෞද්‌ධයින් දෙමළ ප්‍රශ්ණය අණාගත්තා මෙන්ම, මුස්ලිම් ප්‍රශ්ණයද අවුල් කර ගෙන ඇත්තේ, බෞද්‌ධ මධ්‍යම ප්‍රතිපදාව, හේතු-ඵල න්‍යාය අනුගමණය කිරීමේ අවශ්‍යතාවය ඔවුන් නොදත් නිසාය. මේ අන්‌ධයින්, ඒ කාලයේ 1930-40 ගණන්වල අනාගාරික ධ‌ර්‍මපාලතුමාත්, 1990-2000 දශක වල ගංඟොඩවිල සෝම හිමියනුත්, 2012 මැයි සිට මිලිටන්ට් බුඩිසම් (ඩිසිප්ලින්ඩ්-ගාන්‌ධි/මාටින් ලූතර් කිං/බුරුමයේ විරතු හිමි මෙන් විනයාත්මකව සංවිධානයවීම) යන සංකල්පය හරහා සිංහල බෞද්‌ධයින්ට හරි හමන් නායකයෙක් නැත යනුවෙන් රටට පෙන්‌වා දුන් බොදු බල සේනාවත්, වැරදි ලෙස තේරුම් ගත්තේය.

බොදු බල සේනාව රටේ සමස්ථ කළු සුදු පාලන තන්ත්‍රයටම අභියෝගයක් විය. මිසිස් චන්ද්‍රිකා, බලු සේනාව ලඟදීම බලුකූඩු වලට දානවා යයි වහසි බස් දෙඩුවේ මුස්ලිම් රැස්වීමකදීය! පිරිත් නූල් සිංහල දේශපාලකයින් (කලින් ඩොනමෝර් බෞද්‌ධයින් මෙන්) ගලේ පැහැරූ බළලුන් බවට පත්‌විය. මුස්ලිම් මෝසස් හිස්බුල්ලා සිතුවේ, කාත්තන්කුඩියේ රට‌ඉඳි ගස් සිටවා, අරාබි නම් ගසා, අරාබි ගොඩනැඟිලි සාදා, සවුදි අරාබිය ලංකාවට ගෙන ඒමටය. වසරකට 1,500 ක් මැඩ්‍රසා පූජකයින් බිහිකර දකුණු ආසියාවම ශාරියා කිරීමය.

සිංහල බෞද්‌ධ ශිෂ්ටාචාරය හිත හොඳ ගෑණියෙක්‌ කර ගැනීම (Tragedy of the Commons)

විශේෂයෙන් 1978 සිට දේශපාලකයින් ලංකාවට කල දේ ඉංග්‍රීසියෙන් හඳුවන්නේ, “ට්‍රැජඩි ඔෆ් ද කොමන්ස්” යනුවෙනි. මේ වනාහි, හුදෙක් අවස්ථාවාදී ලෙස, තමන්ගේ වාසිය සඳහා, තමන්ට අයිති නැති, පොදුවේ රටට, සමාජයට අයිති දෙයක් (පොදු දේපලක්?) කිසි ඉවක් බවක් නැතුව, අයුතු ලෙස පරිහරණය කිරීම නිසා ඉන් දිගුකාලීනව සිදුවන සම්පත් විනාශයට, මුළු සමාජයම වන්‌දි ගෙවීමය. පාරේ කෙළ ගැසීමෙන් දූවිලි වලට එක් වියහැකි රෝග විෂබීජ, ගෙදර තාප්පයෙන් පිටට පාරට කුණුකසල දැමීම මෙන්ම, සුළු ජන ව‌ර්‍ග වල චන්ද පෙරේත කමට මුග්‌ධ තීරණ ගෙන, ඉන් රටට, සිංහල ජතියට කරණ හානියද ඊට අයත්‌ය. බස්නාහිර ආණ්ඩුකාර අසාද් සාලිට දෙපැත්තෙන් බිරියන් දෙන්නෙක් කැටුව නිදහස් උත්සවයට ඒමට ඉඩදීම, ජාතික වස්තුවක් වන දන්නෝ බුදුන්ගේ ගීතය නිදහස් දින සැමරීමේදී හොර බැළලියක් පොරකන ශබ්දයෙන් ගැයීම, ජල පෝෂක උල්පත් විනාශ කරමින් පස් කැපීම, පැක්ටරි-හෝටල්වල කුණු විෂ ජලය කැළණි ගඟට මුදාහැරීම වැනිම පරිසර දූෂණය. ලංකාවේ සිංහල බෞද්‌ධ ශිෂ්ටාචාරය, මේ පක්‍ෂ දේශපාලක කළුසුද්දන්ගේ ගසා කෑමට ලක්‌වූ පොදු ජාතික දේපලක්‌වූ බව (සංඝ දඩයම) ලංකාවේ ඉතිහාසය, මොවුන් හා පන්සල අතර සිදුවූ නොනැවතුන අරගලයේ කතාව නොවේදැයි සළකන විට පැහැදිලිවේ. කෙටියෙන් කියනවා නම්, සුළු ජනව‌ර්‌ග වල චන්ද උදෙසා, දොල පිදේණි වශයෙන් කලේ සිංහල බෞද්‌ධ පදනමට හානි කිරීමය. එය හිතුමනාපයට ඕනෑම දේශපාලකයෙකුට දූෂණය කල හැකි පොදු දේපලක් විය. මේ දේශපාලකයින්ට, සිංහල බෞද්‌ධයා වනාහි, සමහර පිරිමින්ට හිත හොඳ ගෑණුන් සේ වැනි විය!

කොරෝනාව එලිකල ඉස්ලාම් ෂරියාවාදයේ හෙළුව

කලකට පෙර, “ඥානසාර මචං” යයි ලියා ඥානසාර හිමියන්ට සරදම් කල සේපාල් අමරසිංහ, දැන් මුස්ලිම් පල්ලි 17 ම ක් තිබෙන, අටළුගම (බණ්ඩාරගම) නමැති කුඩා ගමේ මුස්ලිම් ත්‍රස්තවාදය ගැන යූටියුබ් වීඩියෝ කිරීම, කොරෝනාවෙන් කල සේවයකි. අපවත්‌ කලා යයි සැකකරණ ගංඟොඩවිල සෝම හිමියන් විසින්, ජාතිවාදී නොව, ජාතිකවාදී ලෙස, අපක්‍ෂපාතිව පෙන්වා දුන් සූත්‍රය, එනම්, “ජන සංඛ්‍යා ප්‍රතිශතය අනුව යම් අනවශ්‍ය බලයක් (දේශපාලන, ව්‍යාපාරික, එකට රංචු ගැසී නිවාස පොකුරු ලෙස ජීවත්‌වීම) යම් කිසි සුළු ජනව‌ර්‍ගයකට ලැබුණොත්, එතැන සමාජ, දේශපාලන බල අසමමිතික භාවයක් ඇති වනවා” යන්න සේපාල් විසින් දැන් අගයන්නේ ඒ නිසාය. ගර්‍භාෂ යුද්‌ධය මීට ඇතුලත් කිරීමට සේපාල්ට අමතකවූවා සේය. ගලබොඩ‌අත්තේ ඥානසාර හිමියන්, මඩකලපුවේ මංගලාරාමයේ සුමනරතන හිමියන්, හා මහසෝන් බලකායේ සුමිත් වීරසිංහ යනාදීන් කරණ ජීවිත පරිත්‍යාගය, සේපාල් විසින් පමණක් නොව, ලංකාවේ සියළුම සිංහල දේශපාලකයින් විසින්, ජීවිතය දන් දුන් හසළක වීරයින්ට කරනවා මෙන් නොව, ඔවුන් මෙලොව ජීවත්‌ව සිටියදීම, දැන් දැන් සමාව ඉල්ලමින් අගයකල යුතු නොවේද? සේපාල්ගේ අළුත්ම වීඩියෝව කොළඹ-නුවර පාර දෙපස මුස්ලිම් ඉඩම් ආක්‍රමණය පිළිඹඳවය. නුවර ඉතුරු වෙන්නෙ දළදා මාළිගාව විතරද් යන මාතෘකාව ගැනය.

කොළඹ මුස්ලිම් මුස්ලිම් මැණික් ව්‍යාපාරිකයාගේ වංක, හිතුවක්කාර හැසිරීම නිසා කොරෝනාව පතුරවා මියයාම පුද්ගලික සිද්‌ධියක් ලෙස සැලකිය හැකිය. එහෙත් වෙසක් පෝය දා මහනුවර මහයියාවේ ඉස්ලාම් පල්ලියේ මස්කඩයේ පොලිසියේ පගා ආධාර උඩ හරක් මස් විකිණීම, බණ්ඩාරගම, අටළුගමදී අදදෙරණ මාධ්‍යවේදියාට හිරිහැර කිරීම, දෙහිවල මුස්ලිම් ව්‍යාපාරිකයා ග්‍රෑන්ඩ්පාස් මුස්ලිම් අයට හදිසි නීතිය කඩකරමින් සල්ලි බෙදීමට ගොස් තිදෙනෙක් තෙරපී මියයෑම ඇතුළු මුස්ලිම් පල්ලි විසින් කල හදිසි නීති කඩකිරීම්, සජිත්ලාගේ, රාජිතලාගේ හා යහපාලනකාරයින්ගේ, ජේවීපීකාරයින්ගේ හයිය උඩ සිදුවන දේවල්‌ය. 2014 ජූනි මස බොස්ටන් ටී.වී එකට රාජිත කියා සිටියේ, 2009 සිට බේරුවල සංවිධායක වන ඔහුට මොහමඩ් රාජිත කියනවාට ඔහු කැමති බවය! අල්ලපු මුස්ලිම් ගමේ මිනිහෙක් රෑ 12 ට පන්සලේ හාමුදුරුවන් බදාගෙන මූණට කැසීම, ශාරියා විෂබීජය මුස්ලිම් මනසට කා වැදී ඇති තරම පෙන්වයි. 2012 දී ලංකාවේදී ගාල්ලේදී බස්‌එකේ මා ලඟ ඉඳගෙන සිටි තරුණ මුස්ලිම් ස්ත්‍රිය කිව්වේ මුස්ලිම් නිසා ඔවුන්ට වෙනස්කම් කරණ බවය. මෙවැනි ආකල්ප ආගම විසින්ම ඇතිකරණ විට බොදු බල සේනා සූත්‍රය වන දෘෂ්ටිවාදී අරගලයකින් මිස, දීපිකා උඩගම හෝ යස්මින් සූකා ක්‍රමය වන මානව හිමිකම් සිංදුවෙන් බංග කල නොහැකිය.

සිංහල මරික්කාර්ලා (1956), මොහමඩ් රාජිතලා වීම (2014)

මේ වන විට ලංකාවේ ව්‍යාප්තව ඇති ශාරියාවාදයට ඉනාබේත් කෑවාමෙන් හසුවී සිටින සිංහල දේශපාලක කළු සුද්දන් එවැනි ඉරණමකට වැටුනේ කෙසේද යන්න කෙටියෙන් හෝ විමසන විට පෙනී යන්නේ, දෙමළ බෙදුම් වාදය මෙන්ම මෙම මෝයකටට ඔවුන් පාවී/ගලා ගියේ හෙමින් හෙමින් ගත් අඥාන ක්‍රියා නිසා බවය. ඉස්ලාම් මුවර්‍වරු විසින් ඉතාමත් ශූක්‍ෂම ලෙස ගෙනගිය ක්‍රියාකලාපය නිසා, ඒ කාලයේ සිටි, සිංහලවුණා යයි සැළකූණු මරික්කාර්ලා හෝ මොහිදීන් බෙග් වෙනුවට, අද ලංකාවේ ඉස්ලාම්වුණු රාජිතලා, සජිත්ලා, චන්ද්‍රිකාලා, සිරිසේනලා මතුවී ඇත. ආර් ප්‍රෙමදාසගේ යාව ජීව කුළුපග සේවකයාවූ, අන්තිම කාලයේ ඔහුගේ කාමරයේ දොරලඟ නිදාගනිමින් ඔහුව මුරකල මොහිදීන්, ඔහුගේ ඝාතනයට කල කුමන්ත්‍රණයේ ඉත්තෙක්‌වූයේ, අරක්කු වලට තිබූ කෑදරකම නොව, ඒ වන විට ඔහුටද ශාරියා බලපෑම එල්ලවූ නිසා නොවේද කියා සිතේ.

යහපාලනකාරයින්ව නිරුවත් කල පාස්කු ප්‍රහාරය

මත්තල ගුවන් තොටුපලේ වී ගබඩා කලේ රාජපක්‍ෂලා ගැන තිබූ ඊෂ්‍යාවට රනිල්ලාය. එය රටටම කල අපරාධයක් නොවේද? එවැනිම ඊර්ෂ්‍යාවක් යුද ජය ලබාගැනීම නිසා තිබුණේ, තොප්පිගල කියන්නේ කැලයක් යයි කී රනිල්ලා ටය. ලංකාවට යුද අවි නොවිකුණන ලෙස රනිල් ඒ කාලයේ විදේශ රටවලින් ඉල්ලා සිටියේය. මේ ඊෂ්‍යාව නිසා රටේ ආරක්‍ෂක පද්‌ධතියම යහපාලනකාරයින් විනාශ කලේය. ශාලාව අවි ගබඩාව ගිනිබත් කිරීම, වටිනා අවි මුහුදුබත් කිරීම වැනි දුෂ්ට ක්‍රියාවලට වඩා ජාතිද්‍රෝහි ක්‍රියා වූයේ, ජනාධිපති සිරිසේන නැව් වලට තීන්ත ගාන බාස් කෙනෙක් ආරක්‍ෂක ලේකම් කිරීමය. පාඨලී චම්පිකලාගේ ව්‍යවස්ථාදායක සභා හුටපටය, පූජිත නම් නැට්ටුවා පොලිස්පති කලේය. මොවුන් නිසා ශාරියා කාරයින්ට හා ඔවුන්ට ඔක්‍ෂිජන් සැපයූ, අසාද් සාලි, රිෂාඩ් බතියුර්දීන්, හිස්බුල්ලා, මුජිබර් රහුමාන්, රාවුෆ් හකීම්, කබීර් හසීම් යනාදීන්ට රටේ කල නොහැකි දෙයක් නොවීය. රිෂාඩ් නිල්, කොල ආණ්ඩු අල්ලේ නැටෙව්වේය. ලැජ්ජා සහගත කරුණ නම් එසේ පණදුන් පාස්කු ප්‍රහාරයට පසු මුස්ලිම් මන්ත්‍රීන්ට සුදුහුණු ගෑමට යහපාලනකාරයින් ඇටවූ පාර්ලිමේන්තු කොමිටි ජරමරයය. මෙහි සවුත්තුකම කෙතරම්ද යන්න දැන් ඇති ජනාධිපති කොමිෂම ඉදිරියේ එලිවන ශාක්‍ෂි වලින් පිළිඹිඹුවේ. යහපාලනකාරයින්ගේ හැම පරිපාලන ක්‍රියාවක් පිටුපසම සිටි සෙවනැල්ල ඇමෙරිකන් තානාපති කාර්‌යාලය බව තහවුරුවන්නේ පාස්කු ප්‍රහාරයට දිනකට කලින් විශාල පාසැලක් කාත්තන්කුඩි අසල ඇමෙරිකන් නාවික හමුදාව විසින් සදා විවෘතකර දීමය. එය මිලේනියම් ගිවිසුම යටතේ එන ඇමෙරිකන් නාවික භටයින්ට තාවකාලික නේවාසිකාගාරයක් සැදුවා වැනිය.

බෞද්‌ධ බලවේගය

මෙම ඉස්ලාම් ව්‍යාප්තවාදයට යහපාලනකාරයින්ගේ කර ගැසීම තාවකාලිකව හෝ නතර කලේ අතුරැලියේ රතන හා ගලගොඩ‌අත්තේ ඥානසාර යන හාමුදුරුවරුන් දෙන්නා විසිනි. ඒ දෙනම ගැන එන්ජිිෝ-කළුසුද්දන්ගේ ඇති වෛරය, ඒ දෙනමටම මිස්ටර් රතන හා මිස්ටර් ඥානසාර කියා දරිෂා බැස්ටියන් හා මුජිබ් මෂාල් විසින් නිව්‍යෝර්ක් ටයිම්ස් පත්‍රයේ ලිපියක සඳහන් කර තිබීමෙන්ම පෙනේ! (ජූනි 3, 2019). හොරුන්සේ සැක කරණ මුස්ලිම් ඇමතිවරුන් දෙන්නෙකුට විරුද්‌ධ උපවාසයකට, සියළුම යහපාලන ඇමතිලා ඉල්ලා අස්වීමෙන් පැහැදිලි වන්නේ අහිංසක ලෙස 1920 ගණන්වල සිට ඉදිරියට හා පාරම්පරික මුස්ලිම් නායකයින් හා ජනතාව, අද වන විට අරාබි ශාරියා/වහාබ් වාදයේ ශාඛාවක් වශයෙන් වර්‌ධනය වී ඇති බවය. අබ්දුල්ලා මලික් යන අරාබි සුල්තාන්/රජෙකුගේ නාමයෙන් යෝධ අනාගත ශාරියා විශ්ව විද්‍යාලයක් සදන්නට මුල්ගල් තබද්දී, හිස්බුල්ලා පිටුපසින් සිටියේ ඩලස් අලහප්පෙරුම වීම මෙම මුස්ලිම් ව්‍යාප්තවාදය නමැති නයි පැටවුන්ට කිරිදීමේ වගකීමෙන් කොල-රතු මෙන්ම නිල් පාට පක්‍ෂයටද ගැලවිය නොහැකි බවට උදාහරණයකි. ඩලස්, ඥානසාර හිමියන්ගෙන් සමාව ගතයුතු වන්නේ, මුල්ගල තබා දින කීපයකින්ම, මේ අනතුර උන්වහන්සේ විසින් පෙන්‌වා දුන් නිසාය. දුටුගැමුණු හෝ ගජබාහු-විජයබාහු හෝ කියා විශ්ව විද්‍යාල නමක් ලංකාවේ තිබෙනවාද කියා ඩලස්ට නොසිතුනේ මන්ද?

මුස්ලිමුන්ගේ ඔටුණු නොපැලන් රාජිණිය !

1994 දී ලෝනා ශ්‍රීමතී දේවරාජා විසින් ලියනලද,<ලංකාවේ මුස්ලිම්වරු-අවුරුදු 1000 ක ජන වාර්‌ගික සාමය, 900-1915> යන පොත ගැන හිල්මි අහමඩ් නමැත්තා, 2014 නොවැම්බර් 30 දා කලම්බු ටෙලිග්‍රාෆ් වෙබ් අඩවියට ලියූ ලිපියේ තිබු, ඉහත සඳහන් ශීර්‍ෂ පාඨය නිසා ලෝනා මුස්ලිම්ද, දමිළද යන ප්‍රශ්ණයක් පවා මතුවූයේ ඒ පොත දෙමළට පරිවර්‌තනය නොවූ නිසාය. සිරිමාවෝ වනාහි නබිනායකතුමාගේ දියණියය කියා මුස්ලිම් දේශපාලකයෙක් කල ප්‍රකාශය අල්ලා දෙවියන්ට කල අපහාසයක් යයි රැස්වීමේ සිටි මිනිසුන් ඔහුට සෙරෙප්පු දමා ගැසුවාය යන සිද්‌ධිය මෙම ලිපියට පලවූ එක් විරොධයක සඳහන් විය. ඉන්දියා-පකිස්ථාන් (බංගලාදේශ්) යුද්‌ධයේදී පකිස්ථාන් ප්ලේන් වලට කටුනායකින් තෙල් ගසා ගැනීමට සිරිමාවෝ ඉඩදීමද මේ ප්‍රකාශයට හේතුවන්නට ඇත.

පලස්තීනයේ මහින්ද රාජපක්‍ෂ කියා නම්කල පාරක් පවා තිබේ. එහෙත් සිරිමාවෝ ආණ්ඩුව දලයිලාමාට දළදා මාළිගාව වැඳයාමට දින දෙකකට සංචාරක වීසාවක් වත් දුන්නේ නැත. මෙවැනි සිද්‌ධි හා මෙහි පහතින් එන වසුන්‌ධරාගේ පොතෙන් එලිවන්නේ ලංකාවේ දේශපාලකයින්ට ඇත්තේ, එහෙන් මෙහෙන් ඈඳාගෙන, ගැටගසාගත්, අවස්ථාවාදී, ආත්මාර්‌ථකාමි අදහස් මිස, ජාතික නායකයින් වශයෙන් සමස්ථ පින්තූරය, රටේ දිගුකාලීන පැවැත්ම ගැන සළකා තීරණගැනීමේ ඥානයක් නොවන බවය. මුවර් නායකයින් ලංකාවේ සමාජ-දේශපාලන අවස්ථාවන්ට, අභියෝග වලට, මුහුණ දුන් අන්දම හා අන්තිමේදී සිංහල නායකයින් පඹයින් සේ අල්ලේ නටවන්නට සමත්‌වූ ආකාරය මැකියාවේලීගේ න්‍යාය අනුගමණය කිරීමකි. 2020 න් පසුව වත් මුවර් ජනවර්‌ගයේ මෙම අගයකල යුතු ඓතිහාසික හැසිරීමෙන් පාඩම් ඉගෙන ගනිතැයි අපට බලාපොරොත්තු විය හැකිද? දෙවනගල, කුරගල, දඹුල්ල, මුහුදු මහා විහාරය, විල්පත්තු ව්‍යසන හා අරාබියට ලංකා ස්ත්‍රීන් වහල් සේවයකට යවා රටේ මුළු සමාජ, පවුල්, සදාචාර පදනමටම හානිකර ගැනීම නතර කර ගෙන, අරාබි තෙල් වෙනුවට ඉර, සුළං, හා වෙනත් බල ශක්ති කෙරෙහි අවධානය යොමු කිරීමට ජනාධිපති ගෝඨාභය අසමත් වුවහොත් සිංහලයාට අත්‌වන්නේ අබසරණයයි සිතෙන්නේ මේ කාර්යය අභීතව කලහැකි වෙන කෙනෙක් රටේ දැනට නැති නිසාය. 2019 ට කලින්, 1948 සිට, සිංහල දේශපාලකයින් කල “ගොන් වැඩ” රැසක්ම තිබේ.

චන්ද්‍රසිරි විජයවික්‍රම, LL.B., Ph.D.

දෙවන කොටස : මැකියාවේලි ශාස්ත්‍රය අනුගමනය කල මුවර් නායකයින්

Related posts

මධ්‍යම කාරක සභාවේ තීරණය උල්ලංඝනය කල මහින්දට හා නිමල්ට විනය පරීක්ෂණ

colombotoday

බැදුම්කර හොර ගැසට් පත්‍රය මුද්‍රණය කල දිනය හෙළිවේ.. මුද්‍රණාලයාධිපති සාක්ෂි දෙයි

colombotoday

ආසාදිතයින් 2500 පසුවෙද්දීත් පැය 24ක් තුළ නිරෝධායන නීති කැඩූ 435ක්

colombotoday

යාපනේ බෝක්කුවක් යටින් බෝම්බයක් හමුවේ

colombotoday

ගෝඨාට ඇමරිකාව අකමැති බව කිවුවේ නෑ…මාධ්‍යවල පළවන කතා බොරු. විශේෂ නිවේදනය මෙන්න

colombotoday

බන්ධනාගාර බස් රථයට පාර්සලයක් විසිකළ පුද්ගලයා ලුහුබැඳ ගොස් අල්ලයි

colombotoday