Colombo Today Local NewsHot News

දූෂණයට එරෙහි නාගනන්ද කොඩිතුවක්කුට එරෙහිව අල්ලස් නඩුවක්

ඇගලුම් කර්මාන්තයේ යෙදී සිටින ව්‍යාපාරිකයකුගෙන් රුපියල් 15,000ක අල්ලස් මුදලක් ලබාගත්තැයි චෝදනා එල්ල කරමින් සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ ජනප්‍රියත්වයට පත්ව සිටින නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීමක් පිළිබඳව ජාතික පුවත් පත් වාර්තා කරන ලද පුවත් කිහිපයක් මේ වන විට සමාජ වෙබ් අඩවි තුල සංසරණය වෙමින් පවතිනවා.

අල්ලස් කොමිසමට ලැබුණු පැමිණිලි කිහිපයක් මත සෝදිසියෙන් සිටි අල්ලස් නිලධාරීන් කොළඹ මුස්ලිම් ව්‍යාපාරිකයකුගේ නිවසේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකල බව එම පුවත් පත් වාර්තා කර ඇත.

මේ පිළිබඳව නීතිඥ නාගනන්ද කොඩිතුවක්කු මහතාගෙන් එළෙඹෙන සදුදා දින Colombo Today සජීවී සංවාදයකින් කරුණු විමසීමට නියමිතව ඇත.

එම පුවත පුවත්පත්වල පලවී ඇති අයුරු….

Related posts

මොරටුවේ වෙඩි තැබීමකින් දෙදෙනෙක් මරුට

colombotoday

දැයට සෙත පතා අසදෘස රුවන්වැලි මහා සෑ රදුන්ට චීවර ලක්ෂයක් පූජා කෙරෙන වගයි (Video)

colombotoday

“ලක්ෂ්මන් කිරිඇල්ල වහාම බෞද්ධයන්ගෙන් සමාව ගත යුතුයි” – ඕමල්පේ සෝභිත නාහිමි

colombotoday

ටෙලිකොම් පරිගණක ජාලයට සයිබර් ප්‍රහාරයක්

colombotoday

සමන්කුලමේ විහාර බිමක බලහත්කාරයෙන් කෝවිලක් හදයි.. පරික්ෂාවට ගිය පුරාවිද්‍යා නිලධාරීන්ට පහරදී එළවයි…

colombotoday

අදයි හෙටයි ගෑස් බෙදන්නේ නෑ…

colombotoday