පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට අයත් යැයි පවසමින් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය 2015 වර්ෂයේදී අත්අඩංගුවට ගෙන තිබූ මස්ටැන්ග් වර්ගයේ මෝටර් රථය රුපියල් ලක්ෂ 125ක බැඳුම්කරයක් මත එහි වර්තමාන අයිතිකරු වන හර්ෂණ සිල්වා යන අයට මුදා හැරීමට කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයෙන් දුන් නියෝග අනුව අද (12) එම වාහනය රැගෙන ගියේය.
මෙම පුවත හේතුවෙන් යම් පාර්ශවයකට අගතියක් සිදුව ඇත්නම්,
ඒ ඕනෑම පාර්ශවයකට පිළිතුරු ලබාදීමට ඇති අයිතිය අපි පිළිගනිමු.
info@colombotoday.com / colombotoday.com@gmail.com