Colombo Today Local Newsfeatured

තවුහිඩ් ජමාත් සංවිධානයෙන් ත්‍රස්ත ප්‍රහාරයක් සිදුවන බවට අප්‍රේල් 11 බුද්ධි අංශවලට තොරතුරු ලැබී තිබිලා

“ජාතික තවුහිඩ් ජමාත්” සංවිධානයේ නායකයා ලෙස හැඳින්වෙන මොහොමඩ් සහරාන් නමැත්ත විසින් ශ්‍රී ලංකාවට ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුමක් තිබූ බවට රාජ්‍ය බුද්ධි සේවය වාර්තාවක් ගොනු කර ඇති බවත් ඒ හේතුව මත ආරක්ෂාව දැඩි කරන ලෙස නියෝජ්‍ය පොලිස්පති ප්‍රියලාල් දසනායක මහතාගේ අත්සනින් යුතුව නිකුත් කරන ලද ලිපියක් මේ වන විට අන්තර්ජාලයේ සංසරණය වෙමින් පවතිනවා…

එම ලිපිය පහතින්….

Related posts

ලාංකික විද්‍යාඥයෙකුගෙන් ලොව මවිත කළ නව සොයාගැනීමක්

colombotoday

සුදු නිළ ඇදුමට ආයුබෝවන්… පාසල් සිසුන්ට පාට පාට නිළ ඇදුම් !

colombotoday

අරාබි සංචාරක සමුළුවට ශ්‍රී ලංකාවත් එක් වෙයි

Admin

මධුර විතාන ගේ ආසනය මධුරිකාට

colombotoday

මහ සගරුවණ, මහා ජන ගගක් මැද සිව් හෙළේ මහ සමුළුව ඇරඹෙයි (සජීවි විකාශය)

colombotoday

ආයුර්වේද වෛද්‍ය නිලධාරීන් කොවිඩ් රාජකාරි අත්හරිති

colombotoday