extremism & terrorism activitiesWorld

ජිහාඩ් සාධාරණිකරණය කිරීම හේතුවෙන් මුස්ලිම් ප්‍රකාශන ආයතනය වසා දමයි

මුස්ලිම් ප්‍රකාශන ආයතනය වන “Nawa Editions” ජිහාඩ් සාධාරණිකරණය කිරීම සඳහා පොත් කිහිපයක් බෙදා දී ඇති හෙයින් වසා දමන බව ප්‍රංශ බලධාරීන් පවසයි.

අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ජෙරල්ඩ් ඩර්මනින් ට්විටර් පණිවිඩයක් මඟින් නිවේදනය කරමින් මෙසේ පැවසීය: “විශේෂයෙන් ජිහාද් සාධාරණිකරණය කරන ප්‍රකාශන කිහිපයක් බෙදා හැරීම හේතුවෙන් “Nawa Editions” ඉස්ලාමීය ප්‍රකාශන ආයතනය විසුරුවා හැරීමේ ක්‍රියාවලිය ආරම්භ කළෙමි. සංගමය සහ එහි නායකයින්ගේ වත්කම් පිළිබඳව ද පරීක්ෂණයක් ආරම්භ කර ඇත. ”

පසුගිය වසර තුළ ප්‍රංශ බලධාරීන් එරට විශාලතම ඉස්ලාමීය පුණ්‍යායතනය සහ එහි ප්‍රධාන ඉස්ලාමීය සංවිධානය තහනම් කර ඇත.

Related posts

විනෝද උද්‍යානයක රෝලර් කෝස්ටර් යන්ත්‍රයක් හදිසියේ අක්‍රීය වෙයි

Admin

රුසියානු හමුදාවෙන් රුසියාවේ නගරයකටම බෝම්බ හෙළීමක්

Admin

ඉන්දියාව නැවතත් මෝදිට… මැතිවරණයෙන් විශිෂ්ඨ ජයක් !

colombotoday

2021 විශ්ව රූ රැජින කිරුළ ඉන්දියාවට

colombotoday

එට්නා ගිනිකන්ද පුපුරා යයි

colombotoday

හවුති සටන්කාමීන් සමඟ යුද්ධයකට පැටලී නැහැ – ජනාධිපති ජෝ බයිඩන්ගෙන් ප්‍රකාශයක්

Admin