Colombo Today Local NewsCovid 19featured

මළ සිරුරු භූමදාන කිරීමට සිතන්නවත් එපා – මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මිය කියයි

වර්ෂාව ආරම්භ වීමත් සමගම මළ සිරුරු භූමදාන කිරීම ගැන සිතන්නවත් එපා යැයි මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මිය පවසනවා. Facbook සටහනක් තබමින් විතානගේ මහත්මිය සඳහන් කර සිටින්නේ ශ්‍රී ලංකාවේ භූගත ජලය ඉතා නොගැඹුරු මට්ටමක පවතින බවයි.

මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මිය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පිඨයේ මහාචාර්යවරියක් ලෙස කටයුතු කරන අතර විද්‍යා හා තාක්ෂණ කොමිෂන් සභාව විසින් ලබාදෙන හොඳම විද්‍යාඥ්ඥයාට හිමි සම්මානයෙන් ද 2018 වසරේදී පිදුම් ලබන ලදි.

විතානගේ මහත්මිය භූගත ජලය පිළිබඳව විශේෂඥවරියක් ද වන අතර ඒ මහත්මිය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ Ecosphere Resilience Research Center හී ප්‍රධානි ලෙස ද කටයුතුකරනු ලබයි.

Related posts

මාව අත්අඩංගුවට ගන්න දෙන්න එපා… බදුයුදීන්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ආයාචනයක්

colombotoday

හමුදා මාධ්‍ය ප්‍රකාශකට හමුදාපතිගෙන් විශේෂ නියෝගයක්

colombotoday

ජනපතිගේ සහන මල්ල මාර්තු 01 දා සිට…

colombotoday

තුන්දූවේ අගුලු අරී..

colombotoday

අභාවප්‍රාප්ත වූ පර්සි අබේසේකරට ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ගෞරව

Admin

බසයක් ත්‍රිරොදයක ගැටී 17ක් රෝහලේ…

Admin