Colombo Today Local NewsHot NewsTop Stories

උතුරු පළාත් සභාව සංහිදියා සළුපිලි උනා දමයි.. උතුරේ සිංහලයන්ට තවත් අංචියක් අදී !

වැලිඔය උතුරේ ද්‍රවිඩ ජනතාවට අයිති බව දන්වමින් උතුරු පළාත් සභාව මුලතිව් දිසා ලේකම්වරයා වෙත සංදේශයක්‌ ඉදිරිපත් කර ඇත.

එසේම දකුණේ සිට මුලතිව්හි කෝකිලායි මුහුදු ප්‍රදේශය වෙත පැමිණෙන සිංහල ධීවරයන් නීති විරෝධීව මසුන් අල්ලන බවට පැමිණිල්ලක්‌ද දිසා ලේකම්වරයා වෙත ඉදිරිපත් කර තිබේ.

මේ හැර නෙලුම්වැව ගම්මානය මුන්තිරන්කුලම් ලෙස නම් කරන ලෙසද ඔවුන් පවසා ඇත.

-දිවයින

Related posts

“පෝලිම්වල හැඟීම්බරව ආවේග වී සිටින ජනතාවට ඡන්ද මානසිකත්වයක් නෑ” – මැ.කො.ස.

colombotoday

විපක්ෂයේ ඉන්නෙ දෙබිඩ්ඩෝ – ඇමති ප්‍රසන්න කියයි

Admin

උමාඔය ව්‍යාපෘතියේ භූමි පැල්මකින් ජලය මතුවෙයි.. පවුල් 100ක් හදිසියේ ඉවත් කරයි

colombotoday

කන්දකාඩුවෙන් රැඳවියන් පහක් පැන යයි

Admin

සරසවි ඇදුරන් නොගෙවූ මිලියන 813 අර්ථ සාධකයෙන් කපාගන්න යයි

colombotoday

සපත්තුත් ගෙවීමේ ක්‍රමයට වෙළදපොලේ

colombotoday