Home Page 1109

ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති ධුරයෙන් ඉවත් වෙයි.

colombotoday
ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ. ඊයේ (25) පස්වරුවේ සභාපතිවරයා සිය ධුරයෙන් මෙලෙස ඉල්ලා අස්වී ඇති බවයි

ඉන්දියන් දියර පොහොර ගෙන්වීම : ලංකාවේ රු. 1302.18 ක් වන නිෂ්පාදනය රු. 5230 ක ට මිලදී ගත්තේ කොමිස් මගඩියකටයි

colombotoday
ඉන්දියන් දියර පොහොර ගෙන්වීමේදී සිදුවූ බව කියන අක්‍රමිකතාවයක් පිළිබඳව මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීණී රෝහිණී කවිරත්න විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. යූරියා සහ නයිට්‍රජන් පොහොර ඒකාධිකාරය

අංගොඩ ලොක්කගේ ගෝලයක් වෙඩි කයි

colombotoday
පාතාල සාමාජිකයකු වූ අංගොඩ ලොක්කාගේ ගෝලයකු නාඳුනන තුවක්කුකරුවකුගේ වෙඩි ප්‍රහාරයකින් අද (26) අලුයම මුල්ලේරියාව දෙල්ගහවත්ත ප්‍රදේශයේ දී ඝාතනය කරනු ලැබ ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස ඝාතනය

IPL නව කණ්ඩායම් දෙකේ අයිතිය කෝටි 12,000 කට අලෙවි වෙයි

colombotoday
ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා නව කණ්ඩායම් 02 ක හිමිකාරීත්වය සමාගම් 02 ක් ඊයේ හිමිකර ගත්තා. ඒ, ඩුබායිහි පැවැති ලන්සු කැඳවීමකදීයි. පාර්ශව 09 ක්

ලංකා ගුරු සංගමයේ අකුරට වැඩ කිරීමේ ව්‍යාපාරය අදත්

colombotoday
“අකුරට වැඩ කිරීමේ ව්‍යාපාරයක් ” ලෙස දරුවන්ගේ ඉගැන්විම් කටයුතු සිදුකරමින් සිය වෘත්තීය අරගලය අඛණ්ඩව සිදුකරන බව ලංකා ගුරු සංගමය පවසයි. එම සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින්

ආරක්ෂක අමාත්‍යාංශයේ ටෙන්ඩරයක් හොරපාරෙන් සුදුසුකම් නැති මොහොමඩ් සහ සමාගමට ලබාදීමේ සුදානමක්

colombotoday
ආරක්ෂක අමාත්‍යාංශයේ ටෙන්ඩර්පතක් සුදුසුකම් සපුරා නොමැති සමාගමක් වෙත ලබා දීමේ සුදානමක් සම්බන්ධයෙන් පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීමේ ජාතික ව්‍යාපාරය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පැමිණිල්ලක් ලබා දී තිබෙනවා.

මඟුලට පිරිස වැඩි කරයි | ලිහිල් වුණු සෞඛ්‍ය මාර්ගෝපදේශ මෙන්න

colombotoday
කොරෝනා සෞඛ්‍ය මාර්ගෝපදේශ තවදුරටත් ලිහිල් කරමින් දිවයින පුරා රාත්‍රී 11 සිට අලුයම 4 දක්වා පනවන ලද සංචරණ සීමා ඉවත් කිරීමට තීරණය කර තිබේ. සෞඛ්‍ය අධ්‍යක්ෂ

විශිෂ්ඨ බුද්ධි විරුවෙකු මත පාස්කු ප්‍රහාරය පැටවීමේ සිරිල් ගාමිණි පුජක තුමාගේ කතාව CIDයට

colombotoday
රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ජනරාල්, මේජර් ජෙනරාල් සුරේෂ් සලේගෙන් CIDයට පැමිණිල්ලක් රාජ්‍ය බුද්ධි සේවාවේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරල් සුරේෂ් සලේ මහතා අද (25)දින අපරාධ පරීක්ෂණ

විදෙස් ගමන් බලපත් 18 සමඟ යුවළක් අත්අඩංගුවට

colombotoday
ජපානයේ රැකියා ලබා දෙන බව පවසා පුද්ගලයින්ගෙන් කෝටියකට අධික මුදලක් වංචා කළ අඹුසැමි යුවළක් මාවතගම, පිලැස්ස ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව මාවතගම පොලීසිය කියයි. අන්සතු විදේශ

පිටිය මැද පැටලුනු ලහිරු කුමාරට සහ ලිටන් දාස්ට දඩ නියම කරයි.

colombotoday
ඊයේ පැවති ශ්‍රී ලංකා බංගලාදේශ ක්‍රිකට් තරඟය අතරතුර ඇතිවූ බහින්බස් වීම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩක ළහිරු කුමාරට ඔහුගේ තරඟ ගාස්තුවෙන් 25% ක දඩයක් නියම කිරීමට