පාසල් සිසුන් එන්නත්කරණය ඇරඹේcolombotoday15 October 2021 by colombotoday15 October 20210203 පාසල් දරුවන්ට කොරෝනා මර්දන එන්නත් ලබා දීමේ වැඩසටහන අද (15)දින කොළඹ දිස්ත්‍රික්කයෙන් ආරම්භ වේ. මේ යටතේ මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට සහ එක් Read more
පිටකොටුවේ සඟවා තිබූ සීනි කිලෝ 1500 ක් පාරිභෝගික අධිකාරිය බාරයටcolombotoday15 October 2021 by colombotoday15 October 20210166 සිල්ලර වෙළදාමට නිකුත් නොකර පිටකොටුව තොග වෙළෙඳපොලේ සඟවා තිබූ සීනි කිලෝ 1500 ක් පාරිභෝගික කටයුතු අධිකාරිය සිය බාරයට ගෙන තිබේ. සීනි පාලන මිලට වඩා වැඩි Read more
බීමත්ව රිය පදවන්නන් සෙවීමට අලුත් උපකරණcolombotoday15 October 2021 by colombotoday15 October 20210172 ගතවු වසර 10ක කාලය තුළ රිය අනතුරු හේතුවෙන් මෙරට පුද්ගලයින් 27,000ක් මියගොස් ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසයි. ඔහු ප්‍රකාශ Read more
ඔන්ලයින් ගේම් අත්හිටුවන්නැයි TRC යෙන් ඉල්ලීමක්colombotoday14 October 2021 by colombotoday14 October 20210111 මාර්ගගත පරිගණක ක්‍රීඩා ව්‍යවසනයෙන් දරුවන් බේරාගැනීම සඳහා වහා මැදිහත් වන ලෙස ඉල්ලමින් “ලක්මව දියණියෝ” ජාතික සංවිධානය විසින් විදුලි සංදේශ නියාමන කොමිසම ට ලිපියක් භාර දී Read more
තහවුරු කළ තවත් කොවිඩ් මරණ 21ක්colombotoday14 October 2021 by colombotoday14 October 20210130 තවත් කොවිඩ් මරණ 21ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. ඊයේ (13) දින තහවුරු කර ඇති එම මරණ 21ත් සමග මෙරට සිදුවී ඇති Read more
තායිවානයේ ගින්නකින් 46ක් ජිවිතක්ෂයට – 80 කට තුවාලcolombotoday14 October 2021 by colombotoday14 October 20210205 දකුණු තායිවානයේ මහල් 13කින් යුත් ගොඩනැගිල්ලක හටගත් ගින්නකින් පුද්ගලයන් 46 දෙනෙකු මියගොස් තිබේ. ගින්න පාලනයට පැය 04 කට අධික කාලයක් ගතවී ඇති බව විදෙස් වාර්තා Read more
කඨින චීවර පූජාව පැවැත්වීම ගැන නිවේදනයක්colombotoday14 October 2021 by colombotoday14 October 20210144 කඨින චීවර පූජාව පැවැත්වීම සම්බන්ධයෙන් කරුණු කිහිපයක් වෙත අවධානය යොමු කරමින් බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබේ. ඉන් පෙන්වා දෙන්නේ පවතින කොවිඩ් -19 Read more
කොවිඩ් වෛරසයේ මූලාරම්භය සෙවීමට නව කමිටුවක්colombotoday14 October 2021 by colombotoday14 October 20210135 කොවිඩ් වසංගතයේ මූලාරම්භය සෙවීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය තවත් විමර්ශන කමිටුවක් නම්කර තිබේ. එය කමිටුව සාමාජිකයින් 26දෙනෙකුගෙන් සමන්විත වන අතර නම් කර ඇත්තේ සේගෝ (Sago) Read more
පිලිස්සියි මිය ගිය මෙහෙකාර දැරියගේ සිද්ධියටත් බදියුදීන්ට ඇපcolombotoday14 October 2021 by colombotoday14 October 20210217 මෙහෙකාර සේවයේ යෙදී සිටියදී පිලිස්සීමෙන් මියගිය බව කියන ජූඩ් කුමාර් ඉශාලිනී දැරියගේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රි රිෂාඩ් බදියුදීන් මහතා රුපියල් Read more
සියලුම කෞතුකාගාර සංචාරකයින්ට යළි විවෘත කරයිcolombotoday14 October 2021 by colombotoday14 October 20210205 කොවිඩ් -19 වසංගත උවදුර හේතුවෙන් සෞඛ්‍ය නීතිරීතී හේතුවෙන් මෙතෙක් මාස ගණනාවක් දෙස් විදෙස් සංචාරකයින් සඳහා වසා තිබූ මධ්‍යම සංස්කෘතික අරමුදලට අයත් සියලුම කෞතුකාගාර සහ පුරාවිද්‍යා Read more