Home Page 1150

ඇඳිරිනීතියෙන් පසු දුම්රිය යළි ධාවනයට සූදානම්

colombotoday
නිරෝධායන ඇඳිරිනීතිය ඉවත් කළ පසු කාර්යල දුම්රියන් පනහක් පමණ සේවයේ යෙදවීමට සුදානම් කර ඇති බව දුම්රිය ධාවන බල උප දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ඉංජිනේරු (ධාවන බල) කේ.ජී.එස්

ත්‍රස්තවාදය වැළක්වීමේ පනතින් අත්අඩංගුවට ගත් අය මුදාහරින්න. – දෙමල සන්ධානය යුරෝපා සංගමයට කියයි.

colombotoday
ඊයේ(28) දින යුරෝපා සංගමයේ නියෝජිතයන් සහ දෙමල ජාතික සන්ධානය අතර පැයක පමණ සාකච්ඡාවක් සිදුකර ඇත. ත්‍රස්තවාදය වැළක්වීමේ පනත ඉවත් නොකිරීම නිසා GSP+ ශ්‍රී ලංකාවට අහිමිවූ

මාධ්‍යවේදීන්ගෙන් ප්‍රශ්න කිරීම ගැන පරීක්ෂණයක්. සුදුළුනු පරීක්ෂණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට. – ඇමති වීරසේකර නියෝග කරයි.

colombotoday
පුවත්පත් කතුවරුන් ඇතුළු මාධ්‍යවේදීන්ගෙන් ප්‍රශ්න නොකරන ලෙස දැනුම්දීමක් කර තිබියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඊට අදාළව ක්‍රියා නොකිරීම සම්බන්ධව වහාම විමර්ශනයක් සිදුකරන ලෙස මහජන ආරක්ෂක

මන්නාරම ප්‍රාදේශීය සභාවට නව සභාපතිවරයෙකු පත් කිරීම වළක්වමින් අධිකරණ නියෝගයක්

colombotoday
මන්නාරම ප්‍රාදේශීය සභාවට නව සභාපතිවරයෙකු පත් කිරීම වළක්වමින් අභියාචනාධිකරණයෙන් උතුරු පළාත්, පළාත් පාලන කොමසාරිස්වරයාට නියෝග ඉදිරිපත් කර තිබේ.

රට විවෘත කිරීමේදී නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක්

colombotoday
ඉදිරියේදී රට විවෘත කරන අවස්ථාවේදි ජනතාව ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳ නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

මුහුදුබත් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ තෙල් කාන්දුව තවදුරටත්

colombotoday
කොළඹ වරාය ආසන්න මුහුදේ ගිනි ගැනීමෙන් අනතුරුව මුහුදුබත් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් මේ වනවිටත් තෙල් කාන්දු වන බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසයි. එහි සභාපති

කොටිකාවත්ත, මුල්ලේරියාව ප්‍රාදේශීය සභා සභාපති කොවිඩ් ආසාදිතව මියයයි

colombotoday
කොටිකාවත්ත, මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ සභාපති රංගජීව ජයසිංහ මහතා කොවිඩ් වෛරසය ආසාදනය වීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ. මාසයකට ආසන්න කාලයක් කොළඹ අයි.ඩී.එච් රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර

විපක්ෂ කඳවුරට දර්ශනයක් අවශ්‍යයි. මළමිනී මතින් බලය ගන්න හිතනවානම් ඒ කඳවුරේ හිටගන්නේ නෑ – සජබ මන්ත්‍රී චමින්ද විජේසිරි

colombotoday
මේ මොහොතේ ආණ්ඩුවේ වැටීම, ආණ්ඩුවේ වැරදි ටිකපෙන්න පෙන්න ඒක තමයි විපක්ෂයේ වැටීම බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි ඊයේ (29) පැවති මාධ්‍ය හමුවකදී

කඩේ මිලට වඩා මිල වැඩියි. – Pick Me සහ Uber කරන කූට වැඩේ

colombotoday
ලෝක් ඩවුන් කාල සීමාවේ අපනශාලවලින් කෑම ඇනවුම් කිරීමට පාරිභෝගිකයා විශාල වශයෙන් පෙලෙබී තිබෙන බවත් Pick Me සහ Uber ආයතන ඒ සඳහා මුලිකත්වය ගෙන කටයුතු කිරීමේදී

මතුගම දෙමහල් නිවසක සඟවා තිබූ රුපියල් කෝටියකට අධික මත්ද්‍රව්‍ය සමග රිවෝල්වරයක් සොයා ගැනේ

colombotoday
මතුගම යටදොලවත්ත රන්දිලවත්ත ප‍්‍රදේශයේ ඉඳිකරමින් පවතින දෙමහල් නිවසක සඟවා තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට අධික වටිනා හෙරොයින් හා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග රිවෝල්වරයක් සොයා ගැනීමට