Home Page 1180

ආන්දෝලනාත්මක බදු සහන ගත් PYRAMID WILMAR සඟවා තැබූ සීනි ටොන් 6100ක් රාජසන්තකයි. – ජනපති පත්කළ මේජර් ජෙනරාල් වැඩට බසියි.

colombotoday
පසුගිය කාලයේ ආන්දෝලනයට තුඩු දුන් රජයට රුපියල් කෝටි ගණනක පාඩුවක් සිදු වූ බව කියන සීනි බදු වංචාවට සම්බන්ද බවට චෝදනා එල්ලවූ PYRAMID WILMAR සමාගම මෙරටට

බ්‍රසීලියානු ජරා රකුසු පොළගා ලොවක් බේරා ගනීවිද ? විෂ අංශු කොරෝනා නසන බවට අධ්‍යනයකින් හෙළිවෙයි.

colombotoday
සර්ප විශේෂයක විෂ වල ඇති අණුවක් වඳුරු සෛල තුළ කොරෝනා වයිරස් පැතිරීම වළක්වන බව බ්‍රසීලියානු පර්යේෂකයින් පිරිසක් සොයාගෙන ඇති අතර, COVID-19 ඇති කරන වෛරසයට එරෙහිව

නව කොවිඩ් රෝගීන් 2,884 ක්

colombotoday
කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 2,884 දෙනෙකු අද (01) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව, කොවිඩ් ආසාදිත බවට මෙරටදී

තෙමස් ගැබිණියක් ගෙවත්තේ වල දැමුවේ යැයි කියන කළලයක් නුවරඑලිය මහෙස්ත්‍රාත්වරිය ඉදිරියේදි ගොඩ ගැනේ

colombotoday
අවිවාහක තෙමස් ගැබිණියක් විසින් තම නිවසේ මල් පාත්තියක් තුල වල දැමුවේ යැයි කියන කළලයක් නුවරඑලිය මහෙස්ත්‍රාත් ලුෂාකා කුමාරි ජයරත්න මහත්මිය ඉදිරියේදි (01) දින නුවරඑලිය පොලිසියේ

5,000 දීමනාව අනු කමිටුවේ යෝජනාවක් නොවේ.. අමාත්‍ය මණ්ඩලයේදී සත්භාවයෙන් ගත් තීන්දුවක්

colombotoday
ගුරු – විදුහල්පති වැටුප් විෂමතාවය ඉවත් කිරීමට පත්කළ අමාත්‍ය මණ්ඩල අනුකමිටු සමාජිකයින් අද(01) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී මාධ්‍ය හමුවක් කැඳවා තිබුණි. එහිදී අමාත්‍ය විමල් වීරවංශ මහතා

කොවිඩ් මාරයාගෙන් ගමක් බේරාගත් පී.එච්.අයි.

colombotoday
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුගේ දැඩි විමසිලිමත්භාවය හේතුවෙන් ගමක් පුරා ව්‍යාප්තවීමට තිබූ කොවිඩ් වෛරසය එක් නිවසකට පමණක් සීමා කර ගැනීමට හැකි වූ පුවතක් බණ්ඩාරවෙල ප්‍රදේශයෙන් වාර්තා වේ.

කොරෝනාවට එරෙහිව සර්ප විෂ භාවිතයෙන් වෛරසය පැතිරීම සියයට 75 කින් අවම කළ හැකි බවට අනාවරණයක්

colombotoday
ෆිට් වයිපර් නම් සර්ප විශේෂයේ විෂ කොරෝනා වෛරසයට එරෙහිව භාවිත කළ හැකි බවට බ්‍රසීලයේ සෞඛ්‍ය අංශ විසින් සිදුකළ නවතම පරීක්ෂණයකින් අනාවරණ කරගෙන තිබේ. සායනික පරීක්ෂණවලට

සිතුල්පව්ව මඟුල් මහා සෑය නිධන් හොරු බිදිති

colombotoday
කිරින්ද සිතුල්පව්වේ පරිවාර දාගැබක් වන ‘මඟුල් මහා සෑය’ නිධන් හොරු බිඳ දැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කිරින්ද පොලීසිය විසින් විමර්ශනයක් ආරම්භ කරනු ලැබ තිබේ. මෙහි ප්‍රධාන අපරාධකරු

රිෂාඩ් 07වනදා තෙක් යළිත් බන්ධනාගාරයට

colombotoday
පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාව අද (01)දින තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය. ඒ, සැප්තැම්බර් 07වනදා දක්වාය. කර්මාන්ත අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින්

එන්නත් අභිබවා යන කොලොම්බියාවෙන් එන අලුත් ප්‍රභේදය මූ

colombotoday
කොලොම්බියාවෙන් හඳුනාගත් කොවිඩ් -19 වෛරසයේ නව ප්‍රභේදය “මූ” යන නමින් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නම් කර තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානය එහි විද්‍යාත්මකව බී.1.621 ලෙස හැඳින්වෙන