Home Page 32
Colombo Today Local News

සහරාන්ගේ මස්සිනා අත්අඩංගුවට

Admin
සහරාන්ගේ සහෝදරිය විවාහ වී සිටින පුද්ගලයාව කාත්තන්කුඩි ප්‍රදේශයේදී පොලීසිය හදිසියේ සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගෙන තිබේ. නීතිවිරෝධී රැස්වීමක් පැවැත්වෙන බවට පොලීසියට ලැබුණු තොරතුරක් අනුව වැටලීම සිදුකර
Colombo Today Local News

ලංකාවටත් වනජීවී උමං මාර්ගයක්

Admin
ඇමති බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකාවේ පළමු වනජීවී උමං මාර්ගය ඉදිකීරීම අද (01) පෙරවරුවේ ආරම්භ කෙරුණි. මෙම උමං මාර්ගය ඉදිකෙරෙන්නේ ගල්ගමුව කාසිකොටේ, ගැටදිවුල ප්‍රදේශයේ
Colombo Today Local NewsEntertainment

යාපනයේ දූපත් තුනකට විදුලිය

Admin
යාපනයේ ඩෙල්ෆ්, අනලතිව් සහ නයිනතිව් යන දූපත් සඳහා 2025 මාර්තු වනවිට විදුලිබලය සැපයීමට හයිබ්‍රිඩ් පුනර්ජනනීය බලශක්ති පද්ධති ස්ථාපනය කිරීම සඳහා අදාළ ගිවිසුම් අද (01) අත්සන්
Colombo Today Local News

පිරිසක් නිවසකට වෙඩිතබා පළාගිහින්

Admin
අද (01) අලුයම් කාලයේදී පාදුක්ක මාදුලාව ප්‍රදේශයේ නිවසකට නිවසකට වෙඩි ප්‍රහාරයක් එල්ලකර සැකකරුවන් පළාගොස් තිබේ. වෙඩි ප්‍රහාරයට ලක්වූ නිවසේ පිළියන්දල ප්‍රදේශයේ පිරිසක් තාවකාලිකව නවාතැන් ගෙන
Colombo Today Local News

රතු මුහුදේ අපේ ආර්ථික අයිතිවාසිකම්වලට හානියක් වෙනවා නම් ඒවා ආරක්ෂා කරන්න අපි කැපවෙලා තියෙනවා – රනිල් වික්‍රමසිංහ

Admin
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසන්නේ ශ්‍රී ලංකාව ඉදිරියට යෑමට නම් විශාල නවීකරණයක් සිදුවිය යුතු බව යි. යුද්ධයක් කර පළපුරුදු රටක් පැත්තකට වී සිටීමට අවශ්‍ය නැති
Colombo Today Local News

පාළු නිවසක කාන්තා මළසිරුරක්

Admin
ඊයේ (29) උදෑසන කටුනායක වල්පොල ප්‍රදේශයේ පාළු නිවසක් අසල කාන්තා මළසිරුරක් තිබී පොලීසිය විසින් සොයාගෙන ඇත. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 46ක් වූ කටියල දෙමංහන්දිය
Colombo Today Local NewsUncategorized

පෝල් පොග්බා ට වසර 4ක පාපන්දු තහනමක්

Admin
තහනම් උත්තේජක භාවිත කළ බවට චෝදනා කරමින් සුපිරි පාපන්දු ක්‍රීඩක පෝල් පොග්බා ට එරෙහිව වසර 4ක පාපන්දු තහනමක් පනවා තිබේ. 30 හැවිරිදි පොග්බා, ප්‍රංශ පාපන්දු
Colombo Today Local News

දුම්රිය අනතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයට

Admin
දුම්රියක ගැටීමෙන් 23 හැවිරිදි තරුණයෙකු මියගොස් ඇති බව පොලීසිය පවසයි. ඊයේ (29) රාත්‍රී කාලයේදී ඇල්ල දුම්රියපොළ ආසන්නයේදී මෙම අනතුර සිදුවී ඇත. බදුල්ල සිට කොළඹ බලා
Colombo Today Local NewsUncategorized

මහල් හයක ගොඩනැගිල්ලක ගින්නකට හසු වී 43 දෙනෙකු ජීවිතක්ෂයට

Admin
විදෙස් මාධ්‍ය වාර්තා කළේ බංග්ලාදේශයේ ඩකා අගනුවර මහල් හයක ගොඩනැගිල්ලක ඇතිවූ ගින්නකින් පුද්ගලයින් 43 දෙනෙකු මියගොස් බරපතල තුවාල ලැබූ තවත් පුද්ගලයින් 22 දෙනෙකු රෝහල්ගත කෙරුණු
Colombo Today Local News

උද්දමනය පහලට

Admin
කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 2024 පෙබරවාරි මාසයේදී මෙරට උද්ධමනය සියයට 5.9ක් දක්වා අඩුවී තිබේ. එය ඉකුත් ජනවාරි මාසයේදී වාර්තා වී තිබුණේ සියයට 6.4ක් ලෙසය.