“ඉඩමක හිමිකමක් අනුව කිසිවෙකු අපහසුතාවට පත් නොවිය යුතුයි” – රනිල් වික්‍රමසිංහ
“උරුමය” නිදහස් ඔප්පු ප්‍රදානය කිරීමේ ජාතික වැඩසටහන මේ වනවිට දඹුල්ලේදී පැවැත්වෙයි. ඒ අවස්ථාවට එක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිදුකරන කතාව ඉහළින් ඔබට නැරඹියහැකිය . දඹුල්ලේ