දසුන් ශානකගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට ජය
ඔස්ට්‍රේලියාව සමග පැවැති තුන්වැනි පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගය ශ්‍රී ලංකාව කඩුලු 4 කින් ඊයේ ( 11)... Read more
ඔස්ට්‍රේලියාව සමග පැවැති තුන්වැනි පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගය ශ්‍රී ලංකාව කඩුලු 4 කින් ඊයේ ( 11)... Read more
දුම්රිය නියාමක රියදුරු ඇතුළු වෘත්තීය සමිති හදිසි වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ. ඉන්ධන නොමැතිවීම නිසා රාජකාරියට වාර්තා කිරීමට ඇති අපහසුතාව හේතුවෙන් එයට සුදුසු වැඩපිළිවෙලක් ඉල්ලමින් මෙලෙස වැඩ වර්ජනය ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ. Read more
පාකිස්තානයේ රාවුල්පිණ්ඩි නගරයේ, රවාත් පළාතේ ළිඳක් තුළ විෂ වායු කාන්දුවක් සිදුවීමෙන් පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. ළිඳ සුද්ද පවිත්‍ර කිරීමට එක් අයකු ළිඳට බැස ඇති අතර, විෂ වායුව ආඝ්‍රාණය වීමෙන් එම තැනැත්තා සිහිසුන් වී තිබේ. පසුව ඔහු බේරා ගැන... Read more
සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය හෙට (29)දින ආරම්භ... Read more
2021 වසරේ පළමු කාර්තුවට සාපේක්ෂව 2022 වසරේ පළමු කාර්තුවේ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය 1.6%කින් පහත බැස තිබේ. 2022 වසරේ පළමු කාර්තුව සඳහා ජාතික ගිණුම් ඇස්තමේන්තු නිකුත් කිරීම පිළිබඳ ප්‍රකාශයක් නිකුත් කරමින් ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මේ බව සදහන් කර ඇත. උද්ධමනය, ර... Read more
අද ඊනියා අරගලය යන්නේ කිනම් දිශාවකට ද යන්න ආතල්ගම සිදුවෙන දෙයින් පැහැදිලියි. බණ්ඩාරනායක මහතාගේ පිළිරුවේ ඇස් බැඳීමට දැන් විවිධ අර්ථකථන දෙන්න පුළුවන්. එහෙත් එය සමස්ත ක්‍රියාවලිය ම පැහැදිලි කරන සිද්ධියක් පමණයි. සමස්ත ක්‍රියාවලිය සිංහල බෞද්ධ සංස... Read more
ඉන්දීය රූ රැජින Harnaaz Sandhu 2021 විශ්ව රූ රැජින ලෙස නිල වශයෙන් නම් කෙරිණි. විවිධ රටවල් සහ ප්‍රදේශ... Read more
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යාපනය සංචාරය අතරතුරදී යාපනය දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී විජයකලා මහේශ්වරන් මහත්මියගේ නිවසට ගොස් සුහද සාකච්ජාවක නිරතව තිබෙනවා. මෙම අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර හා කොළඹ පුරපතිනි රෝසි සේනානාය... Read more
පසුගිය 3 වනදා නවසීලන්තයේ ඕක්ලන්ඩ් හී සුපිරි වෙළඳ සැලක් තුලදී පිහියක් උපයෝගී කරගෙන සිවිල් වැසියන් 6 ද... Read more
භාරතීය ජනතා පක්ෂයේ නායකයින් දෙදෙනෙකු විසින් මුහම්මද් නබි තුමාට අපහාස වන ආකාරයේ ප්‍රකාශ සිදුකලායැයි කියන සිද්දියක් මුල් කරගනිමින් ඉන්දියාවේ විරෝධතා රැල්ලක් ඇතිවී තිබේ. දහස් සංඛ්‍යාත මුස්ලිම්වරුන් සිකුරාදා යාඥාවෙන් පසු මාර්ග අවහිර කරමින් ඊයේ... Read more
2021 Colombo Today