Home Page 6
Colombo Today Local News

පාතාල කල්ලි සාමාජිකයෙකුට අනුබල දුන් චීවරධාරියෙකු අත්අඩංගුවට

Admin
රත්ගම විදුර නම් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයාට ආධාර අනුබල දුන් බවට සැක කෙරෙන චීවරධාරියෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පවසන්නේ අදාළ චීවරධාරියා “බූරු මූණා”
World

දකුණු රුසියාවට යුක්‍රේනයෙන් ඩ්‍රෝන ප්‍රහාර

Admin
බීබීසී පුවත් සේවය වාර්තා කළේ, දකුණු රුසියාවේ ඉලක්ක වෙත යුක්‍රේනය ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කර තිබෙන බවත් එම ප්‍රහාරයෙන් රුසියාවේ රොස්තොව් ප්‍රදේශයේ ගුවන් කඳවුරක තිබූ රුසියානු
Colombo Today Local News

ඇමරිකාවත් සෙලවෙයි

Admin
අමෙරිකාවේ නිව්යෝර්ක් ඇතුළු නැගෙනහිර වෙරළ තීරයට ආසන්න නගරවලට එරට වේලාවෙන් උදෑසන 10.23ට පමණ රික්ටර් මාපකයේ ඒකක 4.8ක භූකම්පනයකින් බලපෑම් එල්ල විය. එය ෆ්ලඩෙල්ෆියා සිට නිව්යෝර්ක්
Colombo Today Local News

කොන්ක්‍රීට් සිලින්ඩරයකට යටවීමෙන් දරුවෙක් මියයෑමේ සිදුවීමට පුද්ගලයින් පස් දෙනෙකු රක්ෂිත බන්ධනාගාරයට

Admin
මේ මස 10 වනදා දක්වා කොන්ක්‍රීට් සිලින්ඩරයක් ඇඟට පෙරළීමෙන් මස්කෙළියේ පාසැලක දරුවෙකු මියයෑමේ සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින් පස්දෙනා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. අද (05)
Colombo Today Local News

තැන තැන සිදුවන මිනිස් ඝාතන

Admin
ඌරුබොක්ක කන්දෙකුඹුර ප්‍රදේශය තේ ඉඩමක ගල්තලාවක් මත සැකකටයුතු ලෙස මියගොස් සිටි පුද්ගලයෙකුගේ සිරුරක් හමුව තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ 52 හැවිරිදි කන්දෙකුඹුර, බෙරලපනාතර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මෙම
Colombo Today Local News

බුලත්සිංහල අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

Admin
රිය අනතුරක් නිසා බුලත්සිංහල හල්වතුර ප්‍රදේශයේ අද (05) රාත්‍රියේ පුද්ගලයෙකු මිය යාමත් සමගින් නොසන්සුන් තත්ත්වයක් ඇතිවුණි. අද රාත්‍රි 8.30ට පමණ බුලත්සිංහල හල්වතුර ප්‍රදේශයේ, ඉංගිරියේ සිට
Colombo Today Local News

හික්කඩුව මුහුදු තීරයේ දිය නාමින් සිටි වි‍දෙස් ජාතික‍යෙකු දියේ ගිලී ජීවිතක්ෂයට

Admin
ඊයේ (05) සවස් කාලයේදී හික්කඩුව නගර ආසන්නයේ මුහුදු තීරයේ දිය නාමින් සිටි වි‍දෙස් ජාතික‍යෙකු දියේ ගිලී මියගොස් තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ 57 හැවිරිදි ලිතුවේනියා ජාතිකයෙකි.
Colombo Today Local News

සමගි ජන බල වේගයට නව මුහුණු කිහිපයක්

Admin
අද (05) නිදහස ජනතා සභාවේ මන්ත්‍රීවරුන් 06 දෙනෙකු සමගි ජන සන්ධානයට එක්වෙමින් අදාළ අවබෝධතා ගිවිසුම්වලට අත්සන් තැබීය. ඒ අනුව නිදහස ජනතා සභාවේ මන්ත්‍රීවරුන් 06 දෙනෙකු
Colombo Today Local News

දොඩම්පහල ප්‍රදේශයේ අනතිරකින් 08 හැවිරිදි දරුවෙකු දිවි හැර යයි

Admin
ත්‍රීරෝද රථයක් අනතුරට ලක්වීමෙන් එහි ගමන් ගත් 08 හැවිරිදි දරුවෙකු මියගොස් තිබේ. මාතර තංගල්ල ප්‍රධාන මාර්ගයේ දොඩම්පහල උඩදෙනිය ප්‍රදේශයේදී ඊයේ (04) අලුයම ටිපර් රථයක් සහ
Colombo Today Local News

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමක තොරතුරු හෙලිවේ

Admin
යුක්තිය මෙහෙයුම යටතේ අත්අඩංගුවට ගත් සැකකරුවෙකු රඳවාගෙන ප්‍රශ්න කිරීමේදී මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමක තොරතුරු හෙළිකර ගැනීමට පොලීසියට හැකිවී තිබේ. ඒ ඔස්සේ සැකකරුවන් රැසක් අත්අඩංගුවට ගැනීමට