Colombo Today Local News අවලංගු වූ උසස් පෙල කෘෂි විද්‍යාව විභාගය පෙබරවාරියටAdmin30 January 202430 January 2024 by Admin30 January 202430 January 2024054 මෙවර උසස් පෙළ කෘෂි විද්‍යාව ප්‍රශ්න පත්‍රය විභාගයට පෙර නිකුත් වී ඇති බවට තොරතුරු අනාවරණය වීමත් සමග එම ප්‍රශ්න පත්‍රය අවලංගු කිරීමට විභාග දෙපාර්තමේන්තුව පියවර Read more
Colombo Today Local News කැලනි සිසුන්ගේ විරෝධයAdmin30 January 202430 January 2024 by Admin30 January 202430 January 2024054 මේ වන විට මේ වනවන විට විශ්වවිද්‍යාල පරිපාලන ගොඩනැගිල්ල වටකරමින් කැලණිය විශ්වවිද්‍යාලයේ සිසුන් 350 ක්පමන විරෝධයක නිරත වනබව වාර්තා වේ ශිෂ්‍ය ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් Read more
Colombo Today Local News මුහුදේ දිය නෑමට ගිය අයෙක් ජීවිතක්ශයටAdmin29 January 202429 January 2024 by Admin29 January 202429 January 2024045 මුලතිවු, පුදුමාතලන් ප්‍රදේශයේදී මුහුදු වෙරළේ පිරිසක් සමග දිය නාමින් සිටි පුද්ගලයෙකු දියේ ගිලී ඇතුරුදන් වී තිබේ.(28) දින අතුරුදන් වූ පුද්ගලයා ඥාතීන් පිරිසක් සමග පුදුමාතලන් ප්‍රදේශයේදී Read more
Colombo Today Local News සුන්දර හෝටන් තැන්නේ සුන්දර හිම තුහිනAdmin29 January 202429 January 2024 by Admin29 January 202429 January 2024047 ශ්‍රී ලංකාවේ පවතින දැඩි සීතල කාලගුණික තත්ත්වය නිසා කඳුකර පළාත් ආශ්‍රිතව උදෑසන කාලයේ මල් තුන තත්ත්වයක් රැක ගත හැකිය මෙවැනි පසුබිමක පසුගිය දිනක නුවරඑළිය හෝටන් Read more
Colombo Today Local NewsUncategorized කොළඹට පැමිනෙන නැව් ඉහලයාමක්Admin29 January 202429 January 2024 by Admin29 January 202429 January 2024061 ජනවාරි මාසය තුළ වරායට නෞකා පැමිණීම සියයට 35කින් (35%) ඉහළ ගොස් ඇති බව නාවික හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ Read more
Exclusive : සදට ගිය ජපානයේ නවතම තොරතුරුAdmin29 January 202429 January 2024 by Admin29 January 202429 January 2024049 ජනවාරි 20 වනදා සඳ මත ගොඩබැස්වූ ජපාන යානය විදුලි සැපයුමෙහි ඇතිවූ දෝෂයක් හේතුවෙන් ක්‍රියාවිරහිතව තිබූ අතරඑය නැවතත් ක්‍රියාත්මක වන බව ජපාන අභ්‍යවකාශ ගවේෂණ ඒජන්සිය පවසයි. Read more
Colombo Today Local News තායිලන්ත අගමැති මෙරට සංචාරයකAdmin29 January 202429 January 2024 by Admin29 January 202429 January 2024066 දෙදින නිල සංචාරයක් සඳහා තායිලන්ත අග්‍රාමාත්‍ය Srettha Thavisin ලබන මස මෙරටට පැමිණීමට නියමිතබව විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනය කළේය. අගමැති තවිසින් මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ Read more
Colombo Today Local News තේ පොහොර මිලට සහනයක්Admin29 January 202429 January 2024 by Admin29 January 202429 January 2024052 කෘෂිකර්ම අමාත්‍යංශයේදී තේ පොහොර සහන මිලට ලබා දීම සඳහා ත්‍රෛපාර්ශවික ගිවිසුමට අද (29) අත්සන් තැබිණි. කොළඹ කොමර්ෂල් පොහොර සමාගම හා ලංකා පොහොර සමාගම සමඟ ශ්‍රී Read more
Colombo Today Local News ලොහාන් රත්වත්තේ මහතා නව වැවිලි කර්මාන්ත අමාත්‍ය ලෙස දිවුරුම්දෙයිAdmin29 January 202429 January 2024 by Admin29 January 202429 January 2024063 ලොහාන් රත්වත්තේ මහතා නව වැවිලි කර්මාන්ත සහ මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ අද දින දිවුරුම් දී තිබේ. ඒ ජනාධිපති ලේකම් Read more
Colombo Today Local News සිය බිරිද ඝාතනයට වසර14 කට පසු හිමිවූ මරණ දඬුවමAdmin29 January 202429 January 2024 by Admin29 January 202429 January 2024060 මෙසේ මරණ දඬුවම නියම වී ඇත්තේ නොච්චියාගම, පහළ මාරගහවැව, තම්මන්නාව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුටය. 2010 වසරේ ජනවාරි මස 26 වැනි දින හෝ ඊට ආසන්න දිනයක අනුරාධපුර Read more