
පාකිස්තානයේ බලොචිස්තාන ප්‍රාන්තයේ ගල්අඟුරු ආකරයක සේවය කරමින් සිටි කම්කරුවන් 11 දෙනකු ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් විසින් පැහැරගෙන ගොස් පසුව වෙඩි තබා ඝාතනය කර තිබෙන බව එරට වාර්තා සදහන් කර සිටිනවා.
මෙම අමානුෂිය ඝාතනය එරට අගමැති ඉම්රාන් ඛාන් දැඩි ලෙස හෙළා දැක ඇත.
මෙම පුවත හේතුවෙන් යම් පාර්ශවයකට අගතියක් සිදුව ඇත්නම්,
ඒ ඕනෑම පාර්ශවයකට පිළිතුරු ලබාදීමට ඇති අයිතිය අපි පිළිගනිමු.
info@colombotoday.com / colombotoday.com@gmail.com