Colombo Today Local News

සොල්දාදුවෙකු ලෙස රට වෙනුවෙන් සටන් කර ජාත්‍යන්තර ක්‍රීඩා සිතියමේ අපව තැබීමට ඔබ කළ මෙහෙවර විශිෂ්ටයි. | ජනපතිගෙන් සුභ පැතුම්

ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථමවරට පැරාලිම්පික් තරඟයකදී දිනාගත් රන් පදක්කම මෙවර ටෝකියෝ 2020 පැරාලිම්පික් තරඟයේදී දිනා දෙමින් අපේ මව්බිමට කීර්තියක් ගෙන දුන් දිනේෂ් ප්‍රියන්ත හේරත්ට සුභ පැතුම් එක් කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කර සිටිනවා.

“සොල්දාදුවෙකු ලෙස ශ්‍රී ලංකාව වෙනුවෙන් සටන් කර ජාත්‍යන්තර ක්‍රීඩා සිතියමේ අපව තැබීමට ඔබ කළ මෙහෙවර විශිෂ්ටයි.” යනුවෙන් ජනාධිපතිවරයා සුභ පැතුම් පණිවුඩයක් තබා ඇත.

Related posts

මැතිවරණ කොමසාරිස් ජනරාල්ටත් කොවිඩ්

colombotoday

වීසා නොමැතිව මෙරට රැඳී සිටි ඉන්දියානු ජාතික කාන්තාවකට රැඳවුම් මධ්‍යස්ථානයකදී පහරදීමක්

colombotoday

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් ඉදිරි මැතිවරණයට ඉදිරිපත් විය නොහැකියි ?

colombotoday

බදියුදීන්ගේ බිරිඳ, මාමණ්ඩිය සොහොයුරා අද උසාවියට

colombotoday

පුපුරණ ද්‍රව්‍ය ලග තබාගත් මුස්ලිම් ජාතිකයෙකුට ඇප.

colombotoday

කෘතිම සංහිඳියාවක් ඇති කරන්න ගිහින් රටේ තිබුණ සැබෑ සංහිඳියාව නැති කරා !

colombotoday