Colombo Today Local Newsfeatured

වරාය නගර ආර්ථික කොමිෂන් සභාවට සාමාජිකයින් පත්කරයි. | සභාපති ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සාමාජිකයින් පත්කර තිබෙනවා.

එහි සභාපතිවරයා ලෙස ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා පත්කර ඇති අතර අනෙකුත් සාමාජිකයින් පහතින් දක්වා ඇත.

  1. මහා බාන්ඩාගාරයේ ලේකම් එස් ආර් ආටිගල
  2. ජල සම්පාධන අමාත්‍යංශයේ ලේකම් ප්‍රියාත් බන්දු වික්‍රම මහතා
  3. යෝජනා මණ්ඩලයේ හිටපු සභාපති සාලිය වික්‍රමසුරිය මහතා
  4. ඕරල් කෝපරේෂන් සභාපති කුෂාන් කොඩිතුවක්කු
  5. මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට් ඇන්ඩ් ෆිනෑන්ස් කලමනාකර අධ්‍යක්ෂ ජෙරාඩ් ඔන්ඩැට්ජි මහතා
  6. මැක්ලරන්ස් සභාපති රොහාන් ද සිල්වා මහතා

Related posts

හෙට විවෘත වන පාසල්

colombotoday

නිලධාරීන් පාර්ලිමේන්තු කමිටු වලට කැඳවීම ගැන නාමල්ගෙන් චෝදනාවක්

Admin

මහ කන්නයේ බඩඉරිඟු වගාවට දිස්ත්‍රික්ක 3 කට යූරියා පොහොර පළමු තොගය බෙදා හැරේ…

colombotoday

බුදු රජාණන් වහන්සේ “අහිවාතක” නමින් හැඳින්වූවේ කොරෝනා වෛරසයි. මහාවග්ග පාලියේ දේශනාව ගැන ඥානසාර හිමි කියති

colombotoday

“වල් අලි පිටරටට විකුණා, ඌරන් වඳුරන් හා රිලවුන් මරා දැමිය යුතුයි” – නි.ඇමති කරුණාරත්න

colombotoday

“ආණ්ඩුව අවුලකට තල්ලු නොකර ඉන්න” – බ්‍රිතාන්‍ය උතුරේ මහ ඇමතිට කියයි

colombotoday