
කොළඹ වාරයේ නැගෙනහිර ජැටිය ඉන්දියාවට ලබාදීමට විරුද්ධව පැවැත්වෙන වැඩවර්ජනයට සහ සත්‍යග්‍රහයට සහය පළකිරීම සඳහා බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම්, අපේ ජන බල පක්ෂයේ ජාතික ලැයිස්තු අපේක්ෂක පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි ඊයේ (අගෝස්තු 1) කොළඹ වරාය පරිශ්‍රයට වැඩම කළා.
එහිදී උන්වහන්සේ මාධ්‍යයට දැක්වූ අදහස් සහ දර්ශන….
මෙම පුවත හේතුවෙන් යම් පාර්ශවයකට අගතියක් සිදුව ඇත්නම්,
ඒ ඕනෑම පාර්ශවයකට පිළිතුරු ලබාදීමට ඇති අයිතිය අපි පිළිගනිමු.
info@colombotoday.com / colombotoday.com@gmail.com