World

පුටින්: රුසියානු ප්‍රහාරක යානය බිමදැමුවේ ත්‍රස්තවාදීන්ගේ හවුල් කාරයායි – මේ ඇරබෙන්නේ ලෝක යුධ සංග්‍රාමයද?

Russian military aircraft at Syria's Hmeimim airfield

තුර්කිය රුසියානු ප්‍රහාරක යානය විනාශකරමින් පෙන්වුයේ ත්‍රස්තවාදීන්ගේ හවුල් කාරයා ඔවුන් වන බව රුසියානු ජනාධිපතිවරයා පවසනවා. තම හමුදා සාමාජිකයන් දිවිපරදුවට තබමින් ත්‍රස්තවාදයට එරෙහි සටනක නිරතවන අවස්ථාවක මෙම ප්‍රහාරය එල්ලකිරීම කණගාටුදායක තත්වයක් බවයි ඔහු පවසන්නේ.

දෙරට අතර යුද්ධයක් ඇතිවීම වැලැක්වීම සදහා යුරෝපා රාජ්‍යයන්හි රාජ්‍ය නායකයන් මෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉහල නිලධාරීන් අතර විශේෂ සාකච්චා මේ වනවිට සිදුවන බවයි ලෝක මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

 

 

Related posts

අවුන් සාන් සුකී හමුදා අත්අඩංගුවට

colombotoday

ස්පාඤ්ඤයේ ලා පල්මා දූපතේ වීජා ගිනිකන්ද සක්‍රීය වෙයි

colombotoday

රටවල් හතරක් කටාරය සමග සියළු සබදතා අතහරී..

colombotoday

සති හතකට පසු ගෝලීය කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව යළි ඉහළට

colombotoday

තක්කාලි ගෙඩියක් තරම් බිබිලි මතු වන තක්කාලි උණක්

colombotoday

හමුදා දුක්ගැනවිලි අන්තර්ජාලයේ කීවොත් දඬුවම් !

colombotoday