
පුත්තලම, තිල්ලනිය ප්‍රදේශයේ තරුණයෙකු මුස්ලිම් පල්ලියක් තුල ගිනි තබාගෙන සියදිවි නසාගෙන තිබෙනවා.
සියදිවි නසාගත් මුස්ලිම් තරුණයා මත්ද්‍රව්‍ය වෙත දැඩිව ඇබ්බැහි වූ පුද්ගලයෙකු බවයි වාර්තා වන්නේ.
මෙම පුවත හේතුවෙන් යම් පාර්ශවයකට අගතියක් සිදුව ඇත්නම්, ඒ ඕනෑම පාර්ශවයකට පිළිතුරු ලබාදීමට ඇති අයිතිය අපි පිළිගනිමු. info@colombotoday.com / colombotoday.com@gmail.com