Colombo Today Local News

ETCA හොදයි සුපිරියි කියන්න, අගමැති මහ සෙනගක් මාර්තු 15දා පාරට බස්සන්න යයි

ranil wickramasinghe

ඉන්දියාව සම ඇතිකර ගැනීමට යන ‘ඉට්කා‘ වෙළද ගිවිසුමට එරෙහිව ක්‍රියාත්මක වන වෘත්තීයවේදීන්ට සහ සංවිධානවලට එරෙහිව මාර්තු 15 වනදා දැවැන්ත උද්ඝෝෂණයක් කොළඹදී පැවැත්වීමට රජය සූදානම් වනවා.

ඉකුත් රජය සමය ඉදිකළ හම්බන්තොට ප්‍රෙද්ශයේ මහාපරිමාණ ව්‍යාපෘති පිළිබදව සොයා බැලීම සදහා ඊයේ (20) සිදුකළ නීරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අගමැතිවරයා මේ බව හෙළිකළා.

ඉන්දියාව සමග ගිවිසුමකට එළඹීමෙන් රැකියා අවස්ථා වැඩි වශයෙන් බිහි කිරීමට හැකිවන බවත් ඊට විරුද්ධ වන්නේ ද්‍රෝහීන් බවත් අගමැතිවරයා මෙහිදී සදහන් කළා.

Related posts

ආසියානු දැල් පන්දු කිරුළ ශ්‍රී ලංකාවට….

colombotoday

වෙන වෙනම තරග කර ප්‍රාදේශීය සභා, පළාත් සභා හවුලේ පාලනය කරන්න එකගත්වයක් !

colombotoday

මුස්ලිම් රටවල් 10කින් ආ 1333 ක් සරණාගත ලේබලයෙන් දැන් ලංකාවේ – ඇමති මහින්ද හෙළිකරයි

colombotoday

හෙටත් පැය හත හමාරක් කරන්ට් නෑ

colombotoday

දරුවකු පැහැරගෙන ගිය නීලක පොලිස් වෙඩි පහරින් මරුට

colombotoday

ඡන්දය තියන්න විකල්ප ක‍්‍රම තිබියදීත් විපක්‍ෂය නාහෙන් අඬනවා – අගමැති කියයි

colombotoday