Colombo Today Local Newsfeatured

අගමැති රනිල්ගේ නිවස ගිනිතැබූ 3ක් අත්අඩංගුවට – තවත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් තිදෙනෙකු කොල්ලුපිටිය පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය.

අත්අඩංගුවට පත් වූවන් අතර වයස අවුරුදු 19 ක ගල්කිස්ස පදිංචිකරුවෙක්, එමෙන්ම වයස අවුරුදු 24 හා 28 පසුවන ගාල්ල පදිංචිකරුවන් දෙදෙනකු වන බවත් මාධ්‍ය ප්‍රකාශක වරයා කීය.

අනෙකුත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කොල්ලුපිටිය පොලිසිය මගින් තවදුරටත් විමර්ශන සිදු කරන බව මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

Related posts

දක්ෂිණ අධිවේගී මාර්ගය අසල සිදුවූ අනතුරකින් කාන්තාවක් මරුට.. දෙදෙනෙක් රෝහලේ

colombotoday

පහරදීමකින් මාදම්පේ උණුසුම් වෙයි – අමතර පොලිස් බලඇණි කැදවයි

colombotoday

ගල්ඒදඬුගොඩ දේවස්ථානයට ඇතුළුවීමට උත්සහ කළ දෙදෙනෙක් අත්අඩංගුවට

colombotoday

ඇමරිකානු තනාපති කාර්යාල නිලධාරියෙකු PCR පරීක්ෂාව ප්‍රතික්ෂේප කරමින් රටට ඇතුළු වෙයි

colombotoday

කැලණි සරසවියෙන් ජනපතිට විරෝධතාවක්

Admin

හිටපු ජනාධිපති ගෝඨාභය දිවයිනෙන් පිටව යයි

Admin