Colombo Today Local News

බෞද්ධ ධර්මය දියුණු කරන්න මහා සංඝරත්නය සමඟ සාකච්ඡා කරනවා. – අගමැති රනිල් කියයි

බෞද්ධ ධර්මය දියුණු කිරීමට  මහා සංඝරත්නය සමඟ සාකච්ඡා කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සදහන් කරයි.

කෝට්ටේ ශ්‍රී කළ්‍යානි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහනායක පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර හිමි බැහැදැකීමෙන් පසු අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කලා.

ඒ අනූව මේ පිළිබදව උන්වහන්සේ සමඟ සාකච්ඡා කළ බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියා..

Related posts

රාජ්‍ය අමාත්‍යාංශ 35කට නව ලේකම්වරුන්

colombotoday

ඉන්දියානු සංචාරකයින්ට ශ්‍රී ලංකාවේ දොර ඇරේ.

colombotoday

පෙට්‍රල් නැව අද දිවයිනට

colombotoday

පාඨලීගේ 43 සේනාංකය සහ වෙල්ගමගේ පක්ෂය ඉදිරි ඡන්දයට එක්වෙයි

Admin

මත්පැන් පානයෙන් ශ්‍රී ලංකාව කප් ගසයි

colombotoday

කුලියට ගෙයක් ඉල්ලා ඇවිත් හිමිකාරියට කණකරත් අහිමි කල එකම පවුලේ හොරු

colombotoday