Colombo Today Local News

අගමැති රනිල් රටටම ආදර්ශයක්.. කොමිසමට යන්නේ ස්වකැමැත්තෙන්මයි !

මහැබැංකුවේ බැදුම්කර නිකුතුවේදී සිදුවූ මහා පරිමාණ වංචාව පිළිබද සෙයා බලන විශේෂ විමර්ශන කොමිසමට අද (20) ප්‍රකාශයක් ලබා දීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා යන්නේ රටටම ආදර්ශයක් ලබාදීමට බව ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

ජනාධිපති කොමිසමෙන් පැමිණෙන ලෙසට කිසිදු දැනුම්දීමක් සිදු නොකර තිබියදී අග්‍රාමාත්‍යවරයා කොමිසමට යන්නේ ස්වකැමැත්තෙන් බවත් එය සියලුම දේශපාලන නායකයන්ට ආදර්ශයක් බවත් කිරිඇල්ල අමාත්‍යවරයා පෙන්වා දෙයි.

Related posts

රේගු බදු ආදායමේ කැපී පෙනෙන පහළ යාමක්

Admin

ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට තෙල් බෙදා හැරීමේ නල මාර්ගයක් ඉදි කිරීමට යෝජනාවක්

Admin

පෙට්‍රල්වලට භූමිතෙල් කලවම් කරන මහා පරිමාණ ජාවාරමක් හෙළිවේ.. එජාප මන්ත්‍රීගේ බවුසරය සහ ගෝලයේ අතේ මාට්ටු

colombotoday

කළුගඟේ මැණික් නිධානය රකින්න STF යොදවයි…

colombotoday

ඥානසාර හිමිගේ සාක්ෂි පටිගතකළ උලමා ඉල්ලා අස්වෙයි

colombotoday

රූපවාහිණියට ඇතුලු වු තවත් අයෙක් අත්අඩංගුවට ගනී

colombotoday